Sinhala to English Dictionary: එල්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රලම්බ
අ ප්‍රලම්බ, a. not pendent, එල්ලීනැති; not dilatory or delaying, not tardy, expeditious, ප්‍රමාදනැති, කඩිනම්.
අව ලම්බ
අව ලම්බ, a. pendulous, hanging down, එල් ලෙන; perpendicular, E. S.
අව ලම්බන
අව ලම්බන, a. pendent, pensile, dependent, එල්ලෙන.
අව ලම්බනය, අව ලම්බය
අව ලම්බනය, අව ලම්බය, n. suspending, එල්ලා තැබීම; hanging, depending, එල්ලීම; a perpendicular, E. S.; prop, රුකුල; asylum, රක්ෂා ස්ථානය.
අව ලම්බනයකරනවා
අව ලම්බනයකරනවා, v. t. to hang, suspend, එල්ලනවා.
අව ලම්බනයකරනවා
අව ලම්බනයකරනවා, v. i. to hang down, be suspended, එල්ලෙනවා; depend upon, පිහිටනවා.
අව ලම්බිත
අව ලම්බිත, a. pendeut, suspended, pensile, එල් ලීතිබෙන; dependent; contingent, E. S.; quick, ඉක්මන්.
අව ලම්බිතතාව
අව ලම්බිතතාව, n. suspension, එල්ලී තිබෙන ගතිය; suspense &c., එල්ලී තිබීම &c. E. S.
ආ ලම්බ
ආ ලම්බ, a. hanging down, dependent, එල් බෙන, එල්ලීති‍බෙන; perpendicular, E. S.
ආ ලම්බනය
ආ ලම්බනය, n. lit. and fig. hanging down, එල් ලීම, depending, dependence. E. S.
ආ ලම්බය
ආ ලම්බය, n. hanging down, dependence, එල් ලීම; a perpendicular, අවලම්බ රේඛාව.
ආ ලම්බිත
ආ ලම්බිත, a. dependent, depending upon, trusting to, යමක්කෙරෙහි පිහිටා—එල්ලී—තිබෙන or සිටින. E. S.
එක එල්ලේ
එක එල්ලේ, ad. at once, straightway, altogether, viz. at one and the same time.
එකේල්ලේ
එකේල්ලේ, ad. (එක එල්ලේ) in a line or straight with.
එල ලනවා
එල ලනවා, v. t. to darn, repair with the needle; pret. එලලුවා.
Random Fonts
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556

close
Please like, if you love this website