Sinhala to English Dictionary: ඔටුනු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උන්හිස
උන්හිස, n. crown, ඔටුන්න; head, ඉස.
ඔටුන්න
ඔටුන්න, n. crown, diadem; pl. ඔටුනු.
ඔටුනු පලඳනවා
ඔටුනු පලඳනවා, or පැලඳවනවා, n. to don or put on the crown, to crown.
ඔටුනු පැලඳීම
ඔටුනු පැලඳීම, or පැලඳවීම, v. n. donning the crown, coronation.
කිටුව
කිටුව, n. ray of light, රශ්මිය; multitude, සමු හය: crown, ඔටුන්න.
කිරීටාකාර
කිරීටාකාර, a. (ආකාර), coroniform, ඔටුන්නක් වැනි.
කිරුළ
කිරුළ, n. crown, diadem, ඔටුන්න.
කිරුළු මිණ
කිරුළු මිණ, n. crown-gem, gem on a crown, ඔටුන්නේ මැණික.
දළ·මෑණ, දළ·මිණ
දළ·මෑණ, දළ·මිණ, n. crown-gem, ඔටුන්නේ මැණිකක්.
නැමති
නැමති (= නමැති) adj. conj. fr. නම් ඇති: so-called, like, resembling, as ජීවනය නැමති (නමැති) ඔටුන්න, the crown of life.
මකුටය
මකුටය, n. (මක් to adorn), tiara, diadem, crown, කිරීටය, ඔටුන්න.
මවුල
මවුල, n. crown, ඔටුන්න.
මුදුන්·මිණ
මුදුන්·මිණ, n. the top gem or jewel of a crown, ඔටුන්නේ මුදුන් මැණික.
රාජාභිෂේකය
රාජාභිෂේකය, n. the anointing of a king, crowning, coronation, ඔටුනු පැළඳවීම.
රාජාභිෂේකලත්
රාජාභිෂේකලත්, a. anointed as king, crowned, ඔටුනු පළඳවනලද.
Random Fonts
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985

close
Please like, if you love this website