Sinhala to English Dictionary: ඕන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වශ්‍ය, අ වශ්‍යක
අ වශ්‍ය, අ වශ්‍යක, a. (අ priv., වශ subject), certain, positive, සත්තක; requisite, necessary, essential, ඕනෑමවූ.
අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව
අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව, n certainty &c., සත්තකම; necessity &c., ඕනෑම කෙරීම; importance, වැදගත්කම.
අත්‍යාවශ්‍යක
අත්‍යාවශ්‍යක, a. (අති ආවශ්‍යක), most necessary, superessential, ඉතාමත්ම ඕනෑවූ.
අධරෞෂ්ඨ
අධරෞෂ්ඨ, n. pl. (ඕෂ්ඨය the lower lip), the under and upper lips.
ආමාශ‍‍‍යේ ඕජස
ආමාශ‍‍‍යේ ඕජස, n. gastric juice.
ආවශ්‍යක
ආවශ්‍යක, a. important, necessary, essential, ඕනෑමකරන, අවශ්‍යක.
ආවශ්‍යකතාව, ආවශ්‍යකත්වය, ආවශ්‍යය
ආවශ්‍යකතාව, ආවශ්‍යකත්වය, ආවශ්‍යය, n. importance, necessity, inevitability, වැදගත්කම, ඕනෑකම, අවශ්‍යකතාව.
ඇත්ඕලු
ඇත්ඕලු, large water-lily, see ඕලු.
ඇය
ඇය, pron. fem. she, ඈ, ඕතොමෝ.
ඇවිටිය, ඇවිටුව
ඇවිටිය, ඇවිටුව, n. desire, wish, need, ආශාව, ඕනෑකම.
උත්තරදාතව්‍ය
උත්තරදාතව්‍ය, a. that must be answered; who must give answer, responsible, accountable, උත්තර දියයුතු, වගකියන්ට ඕනෑවු.
උත්තරිත
උත්තරිත, a. accountable, responsible, වග කියන්නට ඕනැ වු.
උව මනා
උව මනා, n. pl. or a. (වුවමනා), necessaries, requisites; needful, requisite, ඕනෑවූ.
උව මනාවෙනවා
උව මනාවෙනවා, v. i. to become or be necessary, ඕනෑකරනවා.
ඔජ, ඕජාව
ඔජ, ඕජාව, n. joy, delight, ප්‍රීතිය; juice (from elephant's temple &c.), ඇත්මද.
Random Fonts
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3585
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4967
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34654

close
Please like, if you love this website