Sinhala to English Dictionary: ඖෂධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධෝ විරේචනෞෂධය
අධෝ විරේචනෞෂධය, n. (විරේචන ඖෂධය), purgative, eatacathartic.
අශ්මරි නාශකෞෂධය, අශ්මරි හරෞෂධය
අශ්මරි නාශකෞෂධය, අශ්මරි හරෞෂධය, n. (නාශ ක—හර—ඖෂධය), lithogogue. E. S.
අශ්මරීඝෙතෟෂධය
අශ්මරීඝෙතෟෂධය, n. (ඝනඖෂධය), lithontriptic medicine, lithontriptic, අශ්මරි දියකර අරින බෙහෙත.
ආ පණි කෞෂධය
ආ පණි කෞෂධය, n. (ආපණික ඖෂධය), saleable medicine, officinal, විකුණන බෙහෙත.
උදගාරෞෂධය
උදගාරෞෂධය, n. (උදගාර ඖෂධය), emetic, වම නය කරවන බෙහෙත, ළයවිරේකය.
ඔසද
ඔසද, n. E. of ඖෂධය: drug, medicine, බෙහෙත.
ඖෂධ පරිෂ්කාර ශාස්ත්‍රය
ඖෂධ පරිෂ්කාර ශාස්ත්‍රය, n. pharmaceutics, බෙ හෙත් ද්‍රව්‍ය සාදන ශාස්ත්‍රය.
ඖෂධ යෝගය
ඖෂධ යෝගය, n. med. prescription, receipt, ඔසද වට්ටෝරුව.
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය, n. pharmacopœia. E. S.
ඖෂධ ශිල්පි
ඖෂධ ශිල්පි, a. pharmaceutic, බෙහෙත් සෑදීමට අයිතිවූ.
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය, n. dispensatory, චිකිත්සා පොත.
ඖෂධ, ඖෂධීය
ඖෂධ, ඖෂධීය, a. herbal (see ඖෂධි); medicinal, ප්‍රතිකාර.
ඖෂධය
ඖෂධය, n. drug, medicine, බෙහෙත.
ඖෂධාගාරය
ඖෂධාගාරය, n. (ආගාරය), dispensary, surgery, laboratory, බෙහෙත් ශාලාව.
ක්‍ෂතෞෂධය
ක්‍ෂතෞෂධය, n. (ක්‍ෂත ඖෂධය), wound-medicine, vylnerary, තුවාල බෙහෙත.
Random Fonts
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2500
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3373

close
Please like, if you love this website