Sinhala to English Dictionary: කක්ම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කක්කල් කැස්ස
කක්කල් කැස්ස, n. hooping cough, pertussis.
කක්කිස
කක්කිස, a. busy, hurried.
කක්කිසය
කක්කිසය, n. haste, hurry; urgent matter.
කක්කුටපලා
කක්කුටපලා, water-cress, Nasturtium officinale (Crucif.).
කක්කුස්සිය
කක්කුස්සිය, n. necessary, privy.
කක්කෝල
කක්කෝල, see කපුකිනිස්ස
කක්වයින
කක්වයින, n. pillow, cushion, කොට්ටය.
කක්ෂ ත්‍රිජ්‍යාව, කක්ෂාර්‍ධ විෂ්කම්භය
කක්ෂ ත්‍රිජ්‍යාව, කක්ෂාර්‍ධ විෂ්කම්භය, n. (අර්‍ධ half), ast. radius vector.
කක්ෂය
කක්ෂය, n. ast. orbit; the side, ඇළපත; creeper, වැල; dried grass, වියලිතණ; woman's under garment, යට ඇඳුම.
ක්‍රාන්ති කක්ෂ මස්තක, ක්‍රාන්ති කක්ෂයේ මුදුන්
ක්‍රාන්ති කක්ෂ මස්තක, ක්‍රාන්ති කක්ෂයේ මුදුන්, a. nonagesimal.
ක්‍රාන්ති කක්ෂ මස්තකය, ක්‍රාන්ති කක්ෂයේ මුදුන
ක්‍රාන්ති කක්ෂ මස්තකය, ක්‍රාන්ති කක්ෂයේ මුදුන, n. ast. the nonagesimal.
ක්‍රාන්ති කක්ෂය, ක්‍රාන්ති මණ්ඩල
ක්‍රාන්ති කක්ෂය, ක්‍රාන්ති මණ්ඩල, n. the ecliptic, හිරුමග. E. S.
ක්‍රාන්ති කක්ෂාලෝකය
ක්‍රාන්ති කක්ෂාලෝකය, n. zodiacal light. E. S.
කුමක්ද
කුමක්ද, inter, pron. what, මොකක්ද.
ද්ව්‍යංගුලි
ද්ව්‍යංගුලි, a. (ද්වී අංගුලි), didactylous, ඇඟිලි දෙ කක්ම ඇති.
Random Fonts
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256

close
Please like, if you love this website