Sinhala to English Dictionary: කටුක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අඟුටු
අඟුටු, a. having spines or prickles, කටුඇති; short, stumpy, මිටී.
අට පිරිකර
අට පිරිකර, n. pl. the eight accoutrements or articles required by a B. P., viz. bowl, under-garment, single robe, double robe, girdle, knife or razor, needle and water-strainer: පාත්‍රය, අඳනය, තනිපටසිවුර, දෙපටසිවුර, පටිය, පිහිය, ඉඳිකටුව, පෙරහන්කඩ.
අත් කර
අත් කර, n. the wrist, මැණික්කටුව
අන්තරාවරණය
අන්තරාවරණය, n. (ආවරණය), inner cover, bot. endocarp, ගෙඩිවල ඇතුල් කටුව.
අන්ද
අන්ද, acacia, of which there are several species in Ceylon, Dichrostachys cinerea (Legum.), see කටුඅන්දර, මහඅන්දර and හීන් අන්දර.
අනින කටුව
අනින කටුව, n. piercer; sting, තුඩ.
ආරය
ආරය, n. mine, ආකරය; field, කෙත; dam, නියර; piercer, විදින කටුව; needle, ඉදිකටුව.
ඇත් කටුව
ඇත් කටුව, n. elephant-hook or goad, හෙණ්ඩුව.
ඉක්‍ෂු·ගන්‍ධ
ඉක්‍ෂු·ගන්‍ධ, see කටුකරවූ and සෙම්බුනෙරෙංචි.
ඉක්‍ෂුර
ඉක්‍ෂුර, see කටුකරඬු.
ඉකිරි
ඉකිරි, see කටුකරඬු.
ඉකිලි
ඉකිලි, see කටුඉකිලි.
ඉදි කටුව, ඉදි කට්ට
ඉදි කටුව, ඉදි කට්ට, n. needle; pl. ඉදිකටු.
ඉඳ
ඉඳ, n. heart, හෘදය; needle, ඉදිකටුව.
ඉස්කුරුප්පු හීල් කටුව
ඉස්කුරුප්පු හීල් කටුව, n. screw-tap.
Random Fonts
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650

close
Please like, if you love this website