Sinhala to English Dictionary: කපා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රිටුවා
අ රිටුවා, n. wicked person, දුෂ්ටයා; enemy, සතුරා; crow, කපුටුවා.
අ රිෂ්ටයා
අ රිෂ්ටයා, n. one of bad omen, viz. crow, කපුටුවා; wicked person, දුෂ්ටයා; internal spirit, අසුරයා.
අ විචජන්ත, අවිච්ජින්ත, අ විචේජ්ද, අවිචේජ්දිත
අ විචජන්ත, අවිච්ජින්ත, අ විචේජ්ද, අවිචේජ්දිත, a. uncut, unsevered, undivided, නොකපන ලද, uninterrupted, වෙන්නූණ &c., සම්බන්ධ.
අ ‍භේද්‍යපත්‍රික
අ ‍භේද්‍යපත්‍රික, a. bot. of undivided leaf, monophyllous, monosepalous, කොළ or පෙති බෙදී නැති, ඒකපත්‍රික, (මල් &c).
අංග පාලිකාව
අංග පාලිකාව, n. See අංකපාලී.
අගල් කපනවා, අගල් ලනවා, අගල් සාදනවා
අගල් කපනවා, අගල් ලනවා, අගල් සාදනවා, v. to cut or form ditches &c.
අග්‍ර ජේදිත
අග්‍ර ජේදිත, a. truncated, අග or මුදුන කපාදමන ලද.
අග්‍ර ‍ජේදනය
අග්‍ර ‍ජේදනය, n. lopping the end, truncation, අග or මුදුන කපාදැමීම
අඬ සුන්
අඬ සුන්, a. (අඬ for සුන්, cut or crushed), castrated, කප්පාදු.
අනේඩ මූක
අනේඩ මූක, a. deaf and dumb, බිහිරි ගොළු; wicked, fraudulent, දුෂ්ට, කපටිකාර.
අමු කපුරු
අමු කපුරු, n. fresh or unprepared camphor.
අරණ්‍ය වායස
අරණ්‍ය වායස, n. jungle crow, raven, වනකපුටා.
අරණ්‍ය·කර්‍පාසී
අරණ්‍ය·කර්‍පාසී, wild cotton, see වල්කපු.
අර්‍බබුද ඡේදනය
අර්‍බබුද ඡේදනය, n. cutting out a tumour &c., onkotomy, පිළිකාව කපාදැමීම.
අලියා
අලියා, n. fr. Sans., wasp, බඔරා; crow, කපු‍ටා; cuckoo, කොවුලා.
Random Fonts
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523

close
Please like, if you love this website