Sinhala to English Dictionary: කපුටු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රිටුවා
අ රිටුවා, n. wicked person, දුෂ්ටයා; enemy, සතුරා; crow, කපුටුවා.
අ රිෂ්ටයා
අ රිෂ්ටයා, n. one of bad omen, viz. crow, කපුටුවා; wicked person, දුෂ්ටයා; internal spirit, අසුරයා.
අරණ්‍ය වායස
අරණ්‍ය වායස, n. jungle crow, raven, වනකපුටා.
ඒකාක්ෂියා
ඒකාක්ෂියා, n. one-eyed person, කණා; the crow, කපුටා.
කපුටා
කපුටා, n. crow; pl. කපුටෝ.
කපුටී
කපුටී, n. female crow; pl. කපුටියෝ.
කපුටු ළැහැබ
කපුටු ළැහැබ, n. crow-jungle, rookery.
කපුටුබයා
කපුටුබයා, n. the bird drongo, dissemurus lophorinus, කවුඩා.
කපුටුබෝ
කපුටුබෝ, see කවුඩුබෝ.
කපුටුවා
කපුටුවා, n. See කපුටා; pl. කපුටුවෝ.
කරා කපුටා
කරා කපුටා, n. a kind of crow which frequents fishing places.
කවුඩු පණික්කියා
කවුඩු පණික්කියා, n. a small bird that shows enmity to the crow: see කපුටුබයා.
කා රවයා
කා රවයා, n. crow, කපුටුවා.
කා රැස
කා රැස, n. flock of crows, කපුටු රැළ.
කාක පක්ෂියා
කාක පක්ෂියා, n. crow, කපුටා.
Random Fonts
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538

close
Please like, if you love this website