Sinhala to English Dictionary: කම්මල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අලස
අලස, a. lazy, indolent, dilatory, කම්මැළි.
අලසයා
අලසයා, n. lazy person &c., drone, laggard, කම්මැළියා.
කන් මුල
කන් මුල, n. cheek, කම්මුල; pl. කන්මුල්.
කන්‍සය
කන්‍සය, n. cheek, කම්මුල.
කපෝල රෝම
කපෝල රෝම, n. whiskers, කම්මුල් රැවුල.
කපෝල ස්ථලය
කපෝල ස්ථලය, n. cheek-place or part, cheek, කම්මුල් තැන, කම්මුල.
කපෝලය
කපෝලය, n. cheek, කම්මුල.
කපෝලාංශාස්ථිය
කපෝලාංශාස්ථිය, n. (අංශ අස්ථිය), zygoma, කම්මුල් පැත්තේ ඇටය.
කම්බිලි
කම්බිලි, a. lazy: see කම්මැළි.
කම්බිලියා
කම්බිලියා, n. lazy person: see කම්මැළියා.
කම්මකරයා
කම්මකරයා, n. servant, වැඩකාරයා.
කම්මටම
කම්මටම, n. smithy, forge.
කම්මල
කම්මල, n. for කම්හල: smithy; pl. කම්මල්.
කම්මල්කරු, කම්මල්කාරයා
කම්මල්කරු, කම්මල්කාරයා, n. blacksmith, ආචා රියා.
කම්මාරයා
කම්මාරයා, n. goldsmith, රන්කරුවා.
Random Fonts
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Thara Bangla Font
Thara
Download
View Count : 3319
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285

close
Please like, if you love this website