Sinhala to English Dictionary: කමුක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සමගි
අ සමගි, a. not agreed, not unanimous, එකමුතු නොවන, සමගිනැති; unfriendly, මිත්‍රනැති.
අ සම්මත
අ සම්මත, a. dissenting, dissentient, recusant. discordant, එකඟනැති, එකමුතුනැති.
අ සම්මතයා
අ සම්මතයා, n. dissenter, non-content, recusant, එකමුතු නැත්තා.
අ සම්මතවෙනවා
අ සම්මතවෙනවා, v. i. to dissent, disagree in opinion, එකමුතුනොවෙනවා.
අ සම්මතිය
අ සම්මතිය, n. difference, dissension in opinion, කල්පනාවේ වෙනස, එකමුතුනැතිකම.
අනු මතය, අනු මතිය
අනු මතය, අනු මතිය, n. consent, concurrence, එකමුතුකම; suggestion, proposal, යෝජනාව; order, command, අණ; fifteenth day of the moon's age, පහළොස්වක.
අනු විධායි
අනු විධායි, a. conforming, complying, එකඟ වන, එකමුතුවන.
අනු විධායිත්වය
අනු විධායිත්වය, n. conformity, compliance, එකඟ කම, එකමුතුවීම.
අනු වෘත්තිය
අනු වෘත්තිය, n. complaisance, ප්‍රසන්න ගතිය, compliance, එකමුතුවීම; result, consequent, (see අනුවර්‍තතනය).
එකමුතු
එකමුතු, a. unanimous, consentient, accordant, harmonious.
එකමුතුකම
එකමුතුකම, n. unanimity, consent, accord, concord.
එකමුතුකරවනා
එකමුතුකරවනා, v. t. to make unanimous, unite, reconcile.
එකමුතුවෙනවා
එකමුතුවෙනවා, v. t. to become unanimous &c., concur.
එක් තලය
එක් තලය, n. one surfcce; drum with one end only; fig. concord, unison, එකමුතුකම.
එක් සත්ව
එක් සත්ව, or එකසත්ව, ad. unitedly, එකමුතුව, සම්බන්ධව.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243

close
Please like, if you love this website