Sinhala to English Dictionary: කරගැනීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභ්‍යාසය
අභ්‍යාසය, n. practice, exercise in order to learn, praxis, පුහුණු කරගැනීම.
ආත්ම රක්ෂාව
ආත්ම රක්ෂාව, n. self-preservation, තමාව ආරක්ෂා කරගැනීම; one's own living, ස්වකීය රක්ෂාව.
ආත්ම වර්‍ණනාව
ආත්ම වර්‍ණනාව, n. self-praise, self-commendation, තමාටම ප්‍රශංසාකරගැනීම.
ආත්ම සංරක්ෂණය
ආත්ම සංරක්ෂණය, n. self-defence, self-preservation, තමා ආරක්ෂාකරගැනීම.
ආත්ම සම්භාවනය, ආත්ම සාදරය
ආත්ම සම්භාවනය, ආත්ම සාදරය, n. self-esteem, self-respect, තමාට ගරුකරගැනීම. E. S.
ආභාෂණය
ආභාෂණය, n. speaking to, addressing, conversation, ආලාපය, කථාකරගැනීම.
ආලාපනය, ආලාපය
ආලාපනය, ආලාපය, n. (ආ to, ලප් to speak), speaking to, talking with, addressing, කථා කිරීම, කථාකරගැනීම.
කථෝපකථනය
කථෝපකථනය, n. (කථා උප කථනය), mutual conversation, colloquy, speaking and responding, dialogue, කථාකරගැනීම, සාකච්ජාව, දෙබස; name of a catechism.
දමනය
දමනය, n. taming, subjugation, යටත්කරගැනීම මැඩපැවැත්වීම.
සං·කල්පනාව, සං·කල්පය
සං·කල්පනාව, සං·කල්පය, n. (කල්ප[නා] thought, consideration), volition, will, නැහැක්ක, design, අදහස, imagination, අමුතුවෙන් කල්ප නා කිරීමේ ඥානශක්තිය; decision, deterinination, නියමකරගැනීම.
Random Fonts
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285

close
Please like, if you love this website