Sinhala to English Dictionary: කර්‍මාන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් කම
අත් කම, n. (කම for කර්‍මය), hand-work, හස්ත කර්‍මාන්තය.
අත් වැඩ, අත් වැඩය
අත් වැඩ, අත් වැඩය, n. handiwork, handicraft, අතේ වැඩ, හස්තකර්‍මාන්තය.
අත්තම
අත්තම, n. for අත්කම hand-work, handicraft; work, හස්තකර්‍මාන්තය.
අරුමෝසම් කර්‍මාන්තකාරයා
අරුමෝසම් කර්‍මාන්තකාරයා, n. cabinet maker, ගෙයිබඩු සාදන්නා.
අරුමෝසම් කර්‍මාන්තය
අරුමෝසම් කර්‍මාන්තය, n. cabinet work, ගෙයිබඩු සෑදීම. E. S.
ඊයම් කර්‍මාන්තය
ඊයම් කර්‍මාන්තය, n. plumbery.
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය, n. (ආයුර්‍වෙදය), gardening, horticulture, වතු සම්බන්ධ කර්‍මාන්තය.
උයන් කර්‍මාන්තය
උයන් කර්‍මාන්තය, n. garden-work, gardening.
කර්‍මාන්ත ප්‍රදර්‍ශනය
කර්‍මාන්ත ප්‍රදර්‍ශනය, n. industrial exhibition.
කර්‍මාන්ත ශාලාව, කර්‍මාර ශාලාව
කර්‍මාන්ත ශාලාව, කර්‍මාර ශාලාව, n. factory.
කර්‍මාන්ත සාධක
කර්‍මාන්ත සාධක, a. doing or effecting artificer's work, mechanical.
කර්‍මාන්ත, කර්‍මාන්තකාර
කර්‍මාන්ත, කර්‍මාන්තකාර, a. pert. to handicraft, work-.
කර්‍මාන්තකාරයා
කර්‍මාන්තකාරයා, n. workman, artizan, artificer, mechanic.
කර්‍මාන්තය
කර්‍මාන්තය, n. work, artificer's work, business, වැඩ.
කර්‍මාන්තෝපකරණ
කර්‍මාන්තෝපකරණ, n. pl. (කර්‍මාන්ත උප:), materials for work, plant.
Random Fonts
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927

close
Please like, if you love this website