Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: කර්ෂණ
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අතාකර්ෂක
අතාකර්ෂක, a. (අන් ආකර්ෂත), non-drawing, නොඅදින; non-conducting. E. S.
අනාකර්ෂත ද්‍රව්‍යය
අනාකර්ෂත ද්‍රව්‍යය, n. non-conductor. E. S.
අනු කර්ෂණ, අනු කර්ෂණාකාර
අනු කර්ෂණ, අනු කර්ෂණාකාර, a. drawing, enticing, luring, අදින, අටිවඩන.
අනු කර්ෂණය, අනු කර්ෂය
අනු කර්ෂණය, අනු කර්ෂය, n. drawing, attracting, attraction, ඇදීම, ඇදගැනීම; enticement, allurement, අටිවැඩීම, පෙළඹවීම; drawing or summoning by incantation, මන්ත්‍රයෙන් පැමිණ වීම.
අනු කර්ෂණයකරනවා
අනු කර්ෂණයකරනවා, v. t. to draw, attract, allure, entice, ඇදගන්නවා, අටිවඩනවා.
අනු කර්ෂණයවෙනවා
අනු කර්ෂණයවෙනවා, v. i. to be attracted &c., ඇදෙනවා.
අනු කර්ෂත්වය
අනු කර්ෂත්වය, n. polarity, magnetism, කාන්දම් ගුණය.
අප කර්ෂක
අප කර්ෂක, a. drawing down, debasing, degrading, පහතට අදින, නීචකරන.
අව කර්ෂණ
අව කර්ෂණ, a. drawing out, extracting, ඇදදමන.
අව කර්ෂණය
අව කර්ෂණය, n. extraction, ඇදදැමීම.
ආ කර්ෂක බලය
ආ කර්ෂක බලය, n. the power which attracts; gravitation; ඇදීමේ බලය.
ආ කර්ෂක, ආ කර්ෂණ
ආ කර්ෂක, ආ කර්ෂණ, a. drawing, attracting, gravitative; අදින.
ආ කර්ෂණය වීම
ආ කර්ෂණය වීම, v. n. being drawn, gravitating; appetency; ඇදීම fr. ඇදෙනවා; ළැදිවීම.
ආ කර්ෂණය, ආ කර්ෂය
ආ කර්ෂණය, ආ කර්ෂය, n. attraction, gravitation, ඇදීම, ඇදගැනීම.
ආ කර්ෂණයවෙනවා
ආ කර්ෂණයවෙනවා, v. i. to be drawn, attracted; gravitate; ඇදෙනවා.
Random Fonts
Ananda Bold
Download
View Count : 4226
CPS 55
Download
View Count : 2087
CPS 42
Download
View Count : 2577
Somi Kokila
Download
View Count : 5022
SU Asha
Download
View Count : 3678
DL Nisansala 841619
Download
View Count : 2527
4u Asiri
Download
View Count : 4572
Sara Siri
Download
View Count : 5864
Lanka Dveepa Supplement
Download
View Count : 1941
DS Dilini
Download
View Count : 3287
Please like, if you love this website