Sinhala to English Dictionary: කලතන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි ෂේකලත්
අභි ෂේකලත්, a. sprinkled, anointed, (දිය) ඉසි නලද, ආලේප ලැබූ.
අභි ෂේකලත්තා
අභි ෂේකලත්තා, n. anointed one, the Messiah.
අභි ෂේකලත්භාවය
අභි ෂේකලත්භාවය, n. anointed state, messiahship.
අර්‍කලතා
අර්‍කලතා, Xyris indica, රන්මොටු, රන්මනිස්ස.
අල්ලනවා
අල්ලනවා, v. t. to agitate, shake, stir about (as water), කලතනවා; fig. to move, excite, චංචල කරනවා; pret. ඇලලුවා; v. n. ඇලලීම.
ආ වර්‍තත, ආ වර්‍තතන
ආ වර්‍තත, ආ වර්‍තතන, a. turning, stirring (an infusion &c.), කලතන; revolving, කැරකෙන, returning, හැරීඑන.
කර තාව
කර තාව, n. E. of කලත්‍රය: wife, භාර්‍ය්‍යාව.
කලත
කලත, n. a kind of grain, කොල්ලු; also for කලත්‍රය.
කලතනවා, කලත්තනවා
කලතනවා, කලත්තනවා, v. t. to stir about (as a liquid); pret. කැලතුවා, කැලත්තුවා; v. n. කැලතීම, කැලත්තීම.
කලතාව
කලතාව, n. melody, tune, තාලය; wife, භාර්‍ය්‍යාව.
කලතුරුව
කලතුරුව, n. E. of කලත්‍රය: wife, භාර්‍ය්‍යාව; royal citadel, රාජ බලකොටුව; hip and loins, උකුළ.
කැලැත්තීම
කැලැත්තීම, v. n. of කලත්තනවා and කැලැත් තෙනවා: stirring up.
ප්‍ර·දිග්ධ
ප්‍ර·දිග්ධ, a. smeared, ගාපු, anointed, අභිෂේකලත්.
පුරක්ඛත
පුරක්ඛත, a. anointed to an office by having a liquid poured on the head; අභිෂේකලත්; reverenced; fronting, අභිමුඛ.
මහ·දඩකලත්
මහ·දඩකලත්, Bengal-gram, a large var. of දඩකලත්.
Random Fonts
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219

close
Please like, if you love this website