Sinhala to English Dictionary: කල්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය, n. application, devotedness, යෙදිසිටීම, නියුක්තිය; isolation, උදකලා ස්වභාව.
අ කල, අ කල්
අ කල, අ කල්, a. untimely, unseasonable, අකාල; improper, අයුතු.
අ කලංක
අ කලංක, a. unpolluted, spotless, stainless, clean, pure, නිර්‍මල, පිරිසිදු.
අ කලහය
අ කලහය, n. freedom from tumult or strife, quietude, කෝලාහල නැතිකම.
අ කල් පලිතය, අ කාල පලිතය
අ කල් පලිතය, අ කාල පලිතය, n. untimely or premature greyness of the hair.
අ කල් පොලිය
අ කල් පොලිය, n. interest in advance, discount.
අ කල්ව
අ කල්ව, ad. untimely, unseasonably, නුසුදුසු කාලයට, නොකලට.
අ කල්‍ය
අ කල්‍ය, a. unwell, unhealthy, morbid, අසනීප; faulty. දොස්සහිත.
අ කල්‍ය කාරක
අ කල්‍ය කාරක, a. producing disease, morbific, රෝග උපදවන.
අ කල්‍යාණ
අ කල්‍යාණ, a. unfortunate, inauspicious, unlucky, unfavourable, අවාසනාවන්ත.
අ කලිෂ්ට
අ කලිෂ්ට, a. unsoiled, clean, pure, කිලුටු නැති, පිරිසිදු.
අ චින්තිත
අ චින්තිත. a. unthought of, unconsidered, කල්පනානූණ.
අ ධෛර්‍ය්‍යවෙනවා
අ ධෛර්‍ය්‍යවෙනවා, v. i. to be discouraged, despond, කලකිරෙනවා.
අ ප්‍රවේක්ෂණ
අ ප්‍රවේක්ෂණ, a. unforeseeing, කලින් නොදකින; fig. short-sighted, දුරනොදකින, නුවණ මද.
අ ප්‍රවේක්ෂිත
අ ප්‍රවේක්ෂිත, unforeseen, කලින් නොදකිනලද.
Random Fonts
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Padma Bangla Font
Padma
Download
View Count : 4141
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479

close
Please like, if you love this website