Sinhala to English Dictionary: කල්පනා)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චින්තිත
අ චින්තිත. a. unthought of, unconsidered, කල්පනානූණ.
අ භූත මතය
අ භූත මතය, n. vain fancy, chimera, හිස් කල්පනාව.
අ යෝනිසෝ මනස්කාරය
අ යෝනිසෝ මනස්කාරය, n. wrong or unwise consideration, improper application of the mind, අනිසි—නුවණනැති—කල්පනාව.
අ විතර්‍ක
අ විතර්‍ක, a. unreflecting, කල්පනානොකරන, unreasoning, not disputatious, තර්‍කනොකරන.
අ සම්මතිය
අ සම්මතිය, n. difference, dissension in opinion, කල්පනාවේ වෙනස, එකමුතුනැතිකම.
අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
අත්තනෝ මතය, අත්තනෝ මතිය
අත්තනෝ මතය, අත්තනෝ මතිය, n. (අත්තනෝ one's own, මති will), one's own will or private opinion, තමාගේම කැමැත්ත or කල්පනාව.
අතීත කාල නිරීක්ෂණය
අතීත කාල නිරීක්ෂණය, n. retrospection, retrospect, පසුවූකාරණ බැලීම or කල්පනා කෙරීම.
අමතනවා
අමතනවා, v. to think, expect, කල්පනාකරනවා; think out or invent, යොදනවා, උපදවනවා; invite, කැඳවනවා; pret. ඇමතුවා; v. n. ඇම තීම.
ආයුහනය
ආයුහනය, n. collecting, එකතුකිරීම; considering, කල්පනාකිරීම.
ආයුහනයකරනවා
ආයුහනයකරනවා, v. t. to collect, රැස්කරනවා; consider, කල්පනාකරනවා.
ආවජ්ජිනාකරනවා
ආවජ්ජිනාකරනවා, v. t. to remember: consider, cogitate, excogitate, සිහිකරනවා, කල්පනාකර බලනවා.
ආවජ්ජිනාව
ආවජ්ජිනාව, n. remembrance, සිහිකෙරීම, excogitation &c., කල්පනාකරබැලීම; divination, දිවස්කීම.
ආවර්‍ජජිත
ආවර්‍ජජිත, a. remembered, මතක්වූ, considered &c., කල්පනාකරබැලූ.
කල්පනාකරනවා
කල්පනාකරනවා, v. to reflect, think, suppose; consider.
Random Fonts
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641

close
Please like, if you love this website