Sinhala to English Dictionary: කලාපය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උෂ්ණ කලාපය
උෂ්ණ කලාපය, n. the torrid zone, පොළොවේ ග්‍රීෂ්ම අධික කොඨාසය.
කලප
කලප, n. bundle: see කලාපය.
කලඹ
කලඹ, n. E. of කලාපය: bundle, cluster, bunch, පොකුර, multitude, සමූහය; a section or volume, කලාපය, කාණ්ඩය.
කලා නිධි
කලා නිධි, n. E. of කලානිය: the moon, හඳ, also කලාපතියා.
කලාපය
කලාපය, n. an assemblage, cluster, පොකුර, bundle, මිටිය; volume number or portion of a series, කාණ්ඩය; an ornament, zone or girdle of bells, බඳපටිය; peacock's tail, මොනර පෙඳය; quiver, ඊකොපුව; moon, හඳ.
ක්‍රාන්ති වලය
ක්‍රාන්ති වලය, n. the space within the tropics, torrid zone, උෂ්ණකලාපය.
කේශ කලාපය
කේශ කලාපය, n. lot of hair; hair-knot, කොණ්ඩය.
ඝර්‍ම·කලාපහ
ඝර්‍ම·කලාපහ, n. torrid zone, උෂ්‍ණනලාපය.
පිඦ·කලාපය
පිඦ·කලාපය, n. bunch of feathers, පිහාටු මිටිය; sp. peacock's tail, මොනර පෙඳය.
පුෂ්ප·කලාපය
පුෂ්ප·කලාපය, n. bunch of flowers, nosegay, මල්කලාපය.
පුෂ්ප·ප්‍රකරය
පුෂ්ප·ප්‍රකරය, n. See පුෂ්පකලාපය.
මල්·කලාපය
මල්·කලාපය, n. See මල්කලඹ.
මල්·සුමුගු(ග)
මල්·සුමුගු(ග), n. casket of flowers or flower-casket, මල්පෙට්ටිය or මල්කලාපය.
මුක්තා·කලාපය
මුක්තා·කලාපය, n. string of pearls, pearl necklace, මුතුවැළ.
මුක්තා·ලතාව, මුක්තාවලිය
මුක්තා·ලතාව, මුක්තාවලිය, n. (මුක්තා ආවලිය), see මුක්තාකලාපය.
Random Fonts
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
Wije 5 Square Thin Letters Bangla Font
Wije 5 Square Thin Letters
Download
View Count : 3520
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582

close
Please like, if you love this website