Sinhala to English Dictionary: කසාදය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කර පීඩනය
කර පීඩනය, n. grasping hands, viz. marriage, ‍විවාහය, කසාදය.
කරකාරය
කරකාරය, n. hand-taking, viz. marriage, විවා හය, කසාදය.
කසාදබැඳීම
කසාදබැඳීම, v. n marrying, marriage.
කසාදය
කසාදය, n. marriage, wedding.
කාර බන්ධනය
කාර බන්ධනය, n. marrying; the marriage tie; කසාදබැඳුම.
කුඩිගන්නවා
කුඩිගන්නවා, v. t. to marry, කසාදබැඳගන්නවා.
දාර·කර්‍මය
දාර·කර්‍මය, n. marriage, කසාදබැඳීම.
දික්·කසාදය
දික්·කසාදය, n. divorce.
දික්·කසාදවූ
දික්·කසාදවූ, a. divorced.
දික්·කසාදවෙනවා
දික්·කසාදවෙනවා, v. i. to be divorced.
පෙළ·වස
පෙළ·වස, n. (පෙළ family, වස් to dwell), marriage, කසාදය, විවාහය.
පෙළ·වස්වූ
පෙළ·වස්වූ, a. married කසාදබැඳසිටින, විවාහක.
පෙළවස්කරනවා, පෙළවහකරනවා
පෙළවස්කරනවා, පෙළවහකරනවා, v. t. to marry, කසාදබඳිනවා.
බහු·විවාහිත
බහු·විවාහිත, a. polygamous, එක්කෙනෙකුට වඩා කසාදබැදසිටින.
වි·වාහ්‍ය
වි·වාහ්‍ය, a. marriageable, කසාදබැඳීමට සුදුසු, වැඩිවිය පැමිණි.
Random Fonts
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2862
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538

close
Please like, if you love this website