Sinhala to English Dictionary: ක්ෂණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම්ප්‍ය
අ කම්ප්‍ය, a. not to be shaken, immovable, නොසෙල්වෙන; impassive, stoical, උපේක්ෂක.
අ ක්ෂණ
අ ක්ෂණ, a. not momentary, enduring, පවතින,
අ ක්ෂත
අ ක්ෂත, a. uninjured, unwounded, තුවාලවීනැති.
අ ක්ෂම
අ ක්ෂම, a. not forbearing, impatient, නොඉව සිලි; hasty, ඉක්මන්; incompetent, අසමර්‍ථ.
අ ක්ෂමතාව
අ ක්ෂමතාව, n. impatience, hasty temper, &c., නොඉවසිලිවන්තකම, &c.
අ ක්ෂමාව
අ ක්ෂමාව, n. impatience, intolerance, නොඉව සිල්ල.
අ ක්ෂාන්තිය
අ ක්ෂාන්තිය, n. non-forbearance, impatience, නොඉවසිල්ල.
අ ක්ෂීණ
අ ක්ෂීණ, a. unwasted, undiminished, ක්ෂයනූණ, unfading, පරනොවන.
අ ක්ෂීර
අ ක්ෂීර, a. without milk, milkless, කිරිනැති.
අ ක්ෂේම
අ ක්ෂේම, a. unhappy, infelicitous, අවාසනාවන්ත.
අ ක්ෂෝභය
අ ක්ෂෝභය, n. firmness, සවිය; post to which an elephant is tied, elephant post, ඇත්කණුව.
අ කෘශ
අ කෘශ, a. unwasted, full, strong, ක්ෂයනුණ, පුර්‍ණ, බලවත්.
අ කෞශල්‍යතාව, අ කෞශල්‍යය
අ කෞශල්‍යතාව, අ කෞශල්‍යය, n. unskilfulness, &c., අසමර්‍ථකම, දක්ෂනැතිකම.
අ ඛණ්ඩකරනවා
අ ඛණ්ඩකරනවා, v.t. to keep unbroken or inviolate, කඩනොකර රක්ෂාකරනවා; violate.
අ චක්ෂු
අ චක්ෂු, a. eyeless, blind, ඇස්නැති, අන්ධ.
Random Fonts
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478

close
Please like, if you love this website