Sinhala to English Dictionary: ක්ෂතය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දක්ෂකම, අ දක්ෂතාව
අ දක්ෂකම, අ දක්ෂතාව, n. unakilfulness &c., දක්ෂනැතිකම.
අ ප්‍රත්‍යක්ෂතාව
අ ප්‍රත්‍යක්ෂතාව, n. invisibleness &c., obscurity, නොපෙනීම, අඳුරුකම.
අ වික්ෂතව්‍ය
අ වික්ෂතව්‍ය, a. not to he wounded or injured, invulnerable. E. S.
අ විපක්ෂකම, අ විපක්ෂතාව
අ විපක්ෂකම, අ විපක්ෂතාව, n. impartiality &c., අපාශර්‍වගතිය.
අට පිරිස
අට පිරිස, n. the eight retinues that attended Buddha, viz. military or royal persons, brahmayas, regents of planets, B. priests, Chāturmahārājika gods (the four imperial gods), the Tautisā gods, Māra deities and Brahma: ක්ෂත්‍රියයෝ or රජවරු, බ්‍රහ්මයෝ, ග්‍රහපතියෝ, ශ්‍රම ණයෝ, චාතුර්‍මහාරාජික දෙවිවරු, තව්තිසා දෙවි වරු, මාර දේවතාවරු, මහාබ්‍රහ්මයා. See each in its place.
අධ්‍යක්ෂතාව
අධ්‍යක්ෂතාව, n. perceptibility, &c.; superintendence, presidency. E. S.
ආර්‍ද්‍රව
ආර්‍ද්‍රව, n. the sixth lunar mansion, හ‍වෙනි නැකත, හවෙනි චන්ද්‍ර නක්ෂත්‍රය.
උඩුව
උඩුව, n. a lunar mansion, නක්ෂත්‍රය, star, තාර කාව; water, ජලය.
ක්ෂතකරන‍වා
ක්ෂතකරන‍වා, v. t. to wound, තුවාලකරනවා.
ක්ෂතය, ක්ෂතිය
ක්ෂතය, ක්ෂතිය, n. wound, hurt sore, තුවාලය.
කැත්
කැත්, a. E. of ක්ෂත්‍රිය: noble by birth, royal, රාජ.
කැත් කත, කැත් කල
කැත් කත, කැත් කල, n. fem. E. of ක්ෂත්‍රිය කාන්තා: (කත, කල, woman), queen, රාජස්ත්‍රිය.
කේරලිය
කේරලිය, n. astronomy, නක්ෂත්‍ර ශාස්ත්‍රය; an hour, පැය.
ඛ ගෝල විද්‍යාව
ඛ ගෝල විද්‍යාව, n. astronomy, නක්ෂත්‍ර ශාස්ත්‍රය.
ඛත්තිය
ඛත්තිය, n. P. of ක්ෂත්‍රිය.
Random Fonts
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652

close
Please like, if you love this website