Sinhala to English Dictionary: ක්ෂේපය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංග වික්ෂේපය
අංග වික්ෂේපය, n. contortion of the body, gesticulation, gesture. E. S.
අංග වික්ෂේපය කරනවා
අංග වික්ෂේපය කරනවා, v. to attitudinize, posture, contort one's body, ඇඟ විකෘතිකරනවා.
අධි ‍ක්ෂේපය
අධි ‍ක්ෂේපය, n. censure, දොස්තැබීම: rejection, එපාකෙරීම.
ආ ක්ෂේපය
ආ ක්ෂේපය, n. throwing, හෙළීම; abuse, අපවා දය; attraction, ඇදීම.
ආ ‍ක්ෂේපකයා
ආ ‍ක්ෂේපකයා, n. thrower, හෙළන්නා; detractor, reviler, නින්දාකරන්නා.
ආ‍ක්ෂේපකය
ආ‍ක්ෂේපකය, n. windy disease, convulsion, වාත රෝගයක්.
උත්ක්ෂේපණය, උත්ක්ෂේපය
උත්ක්ෂේපණය, උත්ක්ෂේපය, n. throwing up &c., උඩට දැමීම &c.
උත්ක්ෂේපණියකර්‍මය
උත්ක්ෂේපණියකර්‍මය, n. B.P., excommunication, සභාවෙන් අහක්කිරිම.
ක්ෂේපණය, කේෂ්පය
ක්ෂේපණය, කේෂ්පය, n. (fr. ක්ෂිප්), sending, dismissing, ඇරිම; throwing, casting, විසිකිරිම, දැමීම; කාලක්ෂේපණය, passing time, delaying, කල්ගතකිරීම; pride, උඩඟුකම.
ක්ෂේපණයකරනවා
ක්ෂේපණයකරනවා, v. t. to cast, throw, දමනවා, වීසිකරනවා; spend, pass (as time), ගතකර නවා.
ක්ෂේපණි පාදික
ක්ෂේපණි පාදික, a. oar-footed, remipedal, හබල් ආකාර පාද ඇති.
පරි·ක්ෂේපකරනවා
පරි·ක්ෂේපකරනවා, v. t. to scatter, විසුරුවනවා; leave, අත්හරිනවා; surround, වටකරනවා.
පරි·ක්ෂේපය
පරි·ක්ෂේපය, n. scattering; leaving; surrounding.
Random Fonts
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7641
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553

close
Please like, if you love this website