Sinhala to English Dictionary: ක්ෂේම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්ෂේම
අ ක්ෂේම, a. unhappy, infelicitous, අවාසනාවන්ත.
අ ‍ක්ෂේමතාව
අ ‍ක්ෂේමතාව, n. unhappiness, infelicity.
අංග වික්ෂේපය
අංග වික්ෂේපය, n. contortion of the body, gesticulation, gesture. E. S.
අංග වික්ෂේපය කරනවා
අංග වික්ෂේපය කරනවා, v. to attitudinize, posture, contort one's body, ඇඟ විකෘතිකරනවා.
අධි ‍ක්ෂේපය
අධි ‍ක්ෂේපය, n. censure, දොස්තැබීම: rejection, එපාකෙරීම.
ආ ක්ෂේපය
ආ ක්ෂේපය, n. throwing, හෙළීම; abuse, අපවා දය; attraction, ඇදීම.
ආ ‍ක්ෂේපකයා
ආ ‍ක්ෂේපකයා, n. thrower, හෙළන්නා; detractor, reviler, නින්දාකරන්නා.
ආ‍ක්ෂේපකය
ආ‍ක්ෂේපකය, n. windy disease, convulsion, වාත රෝගයක්.
උත්ක්ෂේපණය, උත්ක්ෂේපය
උත්ක්ෂේපණය, උත්ක්ෂේපය, n. throwing up &c., උඩට දැමීම &c.
උත්ක්ෂේපණියකර්‍මය
උත්ක්ෂේපණියකර්‍මය, n. B.P., excommunication, සභාවෙන් අහක්කිරිම.
ක්ෂේත්‍ර ජයා
ක්ෂේත්‍ර ජයා, n. wife's son by a kinsman appointed according to Hindu law on behalf of the husband.
ක්ෂේත්‍ර පතියා
ක්ෂේත්‍ර පතියා, n. lit. field-lord: agriculturist, husbandman.
ක්ෂේත්‍රය
ක්ෂේත්‍රය, n. field, කෙත, පි‍ටිටනිය; body, ශරීරය; wife, භාර්‍ය්‍යව; sacred place, ශුඬස්ථානය; diagram, සටහන.
ක්ෂේත්‍රික
ක්ෂේත්‍රික, a. field-, agricultural, georgic, කෙත්‍, ගොයි: see කෘෂි.
ක්ෂේත්‍රිකයා
ක්ෂේත්‍රිකයා, n. agriculturist, ගොවියා.
Random Fonts
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817

close
Please like, if you love this website