Sinhala to English Dictionary: ක්‍රමයෙන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනාවරණයවේගනඑනවා
අනාවරණයවේගනඑනවා, v. i. to become disclosed, evolve gradually, ක්‍රමයෙන් එළිදරව් වෙනවා.
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්, ad. orderly, gradually, seriatim, පිළිවෙළින්, ක්‍රමයෙන්.
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්, ad. consecutively, successively, seriatim, ක්‍රමානුක්‍රමයෙන්.
ක්‍රමක්‍රමයෙන්, ක්‍රමයෙන්
ක්‍රමක්‍රමයෙන්, ක්‍රමයෙන්, ad. by degrees, gradually, orderly, progressively.
ක්‍රමයෙන්
ක්‍රමයෙන්, ad. See ක්‍රමක්‍රමයෙන්.
ක්‍රමානුක්‍රමයෙන්, ක්‍රමායාතයෙන්
ක්‍රමානුක්‍රමයෙන්, ක්‍රමායාතයෙන්, ad. successively or in rotation, පි‍ටපිටම or මාරුවෙන්මාරුවට.
කෙමෙන්
කෙමෙන්, ad. E. for ක්‍රමයෙන්: by degrees, gradually.
කෙරෙමෙන්
කෙරෙමෙන්, ad. E. for ක්‍රමයෙන්.
ප්‍රති·පදින්
ප්‍රති·පදින්, ad. step by step, අඩියෙන් අඩියට, ක්‍රමයෙන්.
යථා·ක්‍රමයෙන්
යථා·ක්‍රමයෙන්, ad. methodically, orderly, periodically, පිළිවෙළින්, පිළිවෙළ ලෙස.
Random Fonts
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073

close
Please like, if you love this website