Sinhala to English Dictionary: ක්‍රාන්තා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ක්‍රාන්තකරනවා
අති ක්‍රාන්තකරනවා, v. t. to go beyond, &c., ඉක්ම යනවා; කඩකරනවා.
අති ක්‍රාන්තවෙනවා
අති ක්‍රාන්තවෙනවා, v. i. to go or get beyond, &c.; pass away, elapse, transpire, පසුවෙනවා, ඉක් මයනවා.
ආ ක්‍රාන්තවෙනවා
ආ ක්‍රාන්තවෙනවා, v. i. to be overcome &c., පරා ජයවෙනවා.
ක්‍රාන්ති
ක්‍රාන්ති, a. ast. ascending, pert. to declination or the ecliptic, සූර්‍ය්‍යයාගේ මාර්‍ගයට අයිතිවූ.
ක්‍රාන්ති කක්ෂ මස්තක, ක්‍රාන්ති කක්ෂයේ මුදුන්
ක්‍රාන්ති කක්ෂ මස්තක, ක්‍රාන්ති කක්ෂයේ මුදුන්, a. nonagesimal.
ක්‍රාන්ති කක්ෂ මස්තකය, ක්‍රාන්ති කක්ෂයේ මුදුන
ක්‍රාන්ති කක්ෂ මස්තකය, ක්‍රාන්ති කක්ෂයේ මුදුන, n. ast. the nonagesimal.
ක්‍රාන්ති කක්ෂය, ක්‍රාන්ති මණ්ඩල
ක්‍රාන්ති කක්ෂය, ක්‍රාන්ති මණ්ඩල, n. the ecliptic, හිරුමග. E. S.
ක්‍රාන්ති කක්ෂාලෝකය
ක්‍රාන්ති කක්ෂාලෝකය, n. zodiacal light. E. S.
ක්‍රාන්ති පාතය
ක්‍රාන්ති පාතය, n. ast. node of the ecliptic; pl. ක්‍රාන්තිපාත, the nodes.
ක්‍රාන්ති වලය
ක්‍රාන්ති වලය, n. the space within the tropics, torrid zone, උෂ්ණකලාපය.
ක්‍රාන්ති වලයාන්තර
ක්‍රාන්ති වලයාන්තර, a. (අන්තර), intertropical, ක්‍රාන්තිවල‍යෙහි ඇත්තාවූ.
ක්‍රාන්තික, ක්‍රාන්ති මණ්ඩල
ක්‍රාන්තික, ක්‍රාන්ති මණ්ඩල, a. pert, to the ecliptic.
ක්‍රාන්තිය
ක්‍රාන්තිය, n. going, ascending, declination, the ecliptic, හිරුමග.
ක්‍රාන්තුවා
ක්‍රාන්තුවා, n. bird, කුරුල්ලා.
ක්‍ෂීණ වික්‍රාන්තිය
ක්‍ෂීණ වික්‍රාන්තිය, n. cowardliness &c.
Random Fonts
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2320
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008

close
Please like, if you love this website