Sinhala to English Dictionary: ක්‍රාන්තික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍රාන්ති පාතය
ක්‍රාන්ති පාතය, n. ast. node of the ecliptic; pl. ක්‍රාන්තිපාත, the nodes.
ක්‍රාන්ති වලයාන්තර
ක්‍රාන්ති වලයාන්තර, a. (අන්තර), intertropical, ක්‍රාන්තිවල‍යෙහි ඇත්තාවූ.
ක්‍රාන්තික, ක්‍රාන්ති මණ්ඩල
ක්‍රාන්තික, ක්‍රාන්ති මණ්ඩල, a. pert, to the ecliptic.
ක්‍රාන්තිය
ක්‍රාන්තිය, n. going, ascending, declination, the ecliptic, හිරුමග.
ක්‍ෂීණ වික්‍රාන්තිය
ක්‍ෂීණ වික්‍රාන්තිය, n. cowardliness &c.
ගර්‍භාචක්‍රාන්තිය
ගර්‍භාචක්‍රාන්තිය, n. (·අව ක්‍රාන්තිය descending), conception, පිළිසිඳීම.
නාග·වික්‍රාන්තිය
නාග·වික්‍රාන්තිය, n. the pace of an elephant, ඇතාගේ ගමන.
ප්‍ර·මාණතික්‍රාන්තතාව, ප්‍රමාණතක්‍රාන්තිය
ප්‍ර·මාණතික්‍රාන්තතාව, ප්‍රමාණතක්‍රාන්තිය, n. measurelessness &c., ප්‍රමාණය ඉක්මවුභාවය.
වි·ක්‍රාන්තතාව, වික්‍රාන්තිය
වි·ක්‍රාන්තතාව, වික්‍රාන්තිය, n. mightiness, valour, වික්‍රමවන්තකම.
විෂුව·සංක්‍රාන්තිය
විෂුව·සංක්‍රාන්තිය, n. (the sun's) passage of the equinox,
සංක්‍රාන්තිය
සංක්‍රාන්තිය, n. going, proceeding, යාම; passage, transit (of the sun &c.), see සංක්‍රමණ්‍ය.
සමති·ක්‍රාන්තිය
සමති·ක්‍රාන්තිය, n. going beyond, transcendence, ඉක්මවීම.
සුර්‍ය්‍ය·සංක්‍රාන්තිය
සුර්‍ය්‍ය·සංක්‍රාන්තිය, n. sun's transit or entrance into a sign.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578

close
Please like, if you love this website