Sinhala to English Dictionary: ක්‍රීඩාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂ ක්‍රීඩාව
අක්ෂ ක්‍රීඩාව, n playing with dice, gambling, සූදුව.
අෂ්ටා පද ක්‍රීඩාකාරයා
අෂ්ටා පද ක්‍රීඩාකාරයා, n. chess-player, draught-player, දාම් ‍කෙළින්නා.
අෂ්ටා පාද ක්‍රීඩාව
අෂ්ටා පාද ක්‍රීඩාව, n. (පද place), game of chess or draughts, දාම් ‍කෙළිය.
උත්සව ක්‍රීඩාව
උත්සව ක්‍රීඩාව, n. festive play, festivity, සැණකෙළිය.
ක්‍රීඩාකරනවා
ක්‍රීඩාකරනවා, v. to play, disport, , කෙළිනවා, සෙල්ලම්කරන‍‍වා.
ක්‍රීඩාකරන‍වා
ක්‍රීඩාකරන‍වා, a. playful, sportive, frisky, gamesome, සෙල්ලක්කාර, සරදම්වූ.
ක්‍රීඩාකාරයා
ක්‍රීඩාකාරයා, n. player, cසෙල්ලක්කාරයා.
ක්‍රීඩාව
ක්‍රීඩාව, n. play, sport, amusement, සෙල්ලම.
කිඩය, කිඩුව
කිඩය, කිඩුව, n. E. of ක්‍රීඩාව: sport, play; kneeling of an elephant.
කිඩියරයා
කිඩියරයා, n. E. of ක්‍රීඩාකාරයා: player; conjurer, විජ්ජාකාරයා.
ඛිඩ්ඩාව
ඛිඩ්ඩාව, n. P. for ක්‍රීඩාව: play.
චතුරංශ·ක්‍රීඩාව
චතුරංශ·ක්‍රීඩාව, n. chess, දාම්කෙළිය.
ඡණ·ක්‍රීඩාව
ඡණ·ක්‍රීඩාව, n. festive sport, සැණ කෙළිය.
නක්‍ෂත්‍ර·ක්‍රීඩාව
නක්‍ෂත්‍ර·ක්‍රීඩාව, n. See නකත්කෙළිය.
පාද·ගෝල·ක්‍රීඩාව
පාද·ගෝල·ක්‍රීඩාව, n. game of football.
Random Fonts
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939

close
Please like, if you love this website