Sinhala to English Dictionary: ක්‍ෂණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්‍ෂර
අක්‍ෂර, Achyranthes aspera, ගස්කරල්හැබ.
අක්‍ෂිභේෂජ
අක්‍ෂිභේෂජ, Demia extensa, see ලෝධ්‍ර.
අනක්‍ෂරය
අනක්‍ෂරය, n. (අන් අක්‍ෂරය), unfitness to be uttered, improper language, නුසුදුසු බස.
අනන්ත ක්‍ෂුද්‍ර
අනන්ත ක්‍ෂුද්‍ර, a. infinitesimal, අනන්ත තරම් කුඩා වූ, පරමාණු.
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්, ad (ආකාරයෙන්), infinitesimally, පරමාණු ආකාරයෙන්.
අනන්තරායකරණ‍වා
අනන්තරායකරණ‍වා, v. t. (අන් අන්තරාය) to preserve from injury, render safe, secure, ආරක්‍ෂා කරනවා.
අනාරක්‍ෂිත
අනාරක්‍ෂිත, a. unpreserved, undefended unfortifled, ආරක්‍ෂා නැති.
අනිකිනිය
අනිකිනිය, n. an army equal to one tenth of an අ‍ක්‍ෂෞහිණිය, wich see.
අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය
අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය, n. throwing down, හෙළාදැමීම; fig. irony, sarcasm, ඇනුම්පදය, insult, නිග්‍රහය.
ආක්‍ෂෝට, අක්‍ෂෝඩ
ආක්‍ෂෝට, අක්‍ෂෝඩ, walnut (Juglandaceœ).
ඉක්‍ෂු
ඉක්‍ෂු, see උක්,උක්ගහ.
ඉක්‍ෂු·කාණ්ඩ
ඉක්‍ෂු·කාණ්ඩ, a sp. of reed, Saccharum arundinaceum (Gram).
ඉක්‍ෂු·ගන්‍ධ
ඉක්‍ෂු·ගන්‍ධ, see කටුකරවූ and සෙම්බුනෙරෙංචි.
ඉක්‍ෂු·පත්‍ර
ඉක්‍ෂු·පත්‍ර, a kind of grain, jowar, Pennisetum typhoideum (Gram).
ඉක්‍ෂුබිදාරිකා
ඉක්‍ෂුබිදාරිකා, see කිරිබදු.
Random Fonts
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527

close
Please like, if you love this website