Sinhala to English Dictionary: ක්‍ෂමා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කමාව
කමාව, n. E. of ක්‍ෂමා: pardon, forgiveness.
ක්‍ෂම, ක්‍ෂමා පර
ක්‍ෂම, ක්‍ෂමා පර, a. patient, forbearing, kind, ඉවසිලිවන්ත; fit, able, සුදුසු, සෑහෙන.
ක්‍ෂමා ගුණය
ක්‍ෂමා ගුණය, n. the quality of forbearance &c., mercy, කරුණාව.
ක්‍ෂමාකරනවා
ක්‍ෂමාකරනවා, v. t. to pardon, forgive, කමාකර නවා.
ක්‍ෂමාකරනවා
ක්‍ෂමාකරනවා, v. c. to cause to pardon, obtain pardon for some one.
ක්‍ෂමාදංශ
ක්‍ෂමාදංශ, see මුරුංගා.
ක්‍ෂමාව
ක්‍ෂමාව, n. forbearance, pardon, excusing, කමාව.
ක්‍ෂමාවෙනවා
ක්‍ෂමාවෙනවා, v. i. to pardon, excuse, කමාවෙ නවා.
චචලාව
චචලාව, n. lightning, විදුලිය ap. of ලක්‍ෂමි, Laskshmi.
චපලාව
චපලාව, n. tongue, දිව; lightning, විදුලිය; harlot, වේශ්‍යාවි; ap. of ලක්‍ෂමි the goddess of fortune.
ජක්‍ෂමය
ජක්‍ෂමය, n. consumption, phthisis, ක්‍ෂයරෝගය.
දශ·රාජ·ධර්‍මය
දශ·රාජ·ධර්‍මය, n. the ten kingly virtues, viz. දානය්,ශිලය,පරිත්‍යාගය,සෘජු ස්වභාව,මෘදු ස්ව භාව,තපස,ක්‍රෝධනොකෙරීම,හිංසානොකෙරීම, ක්‍ෂමාව,විරුඬනැති ස්වභාව See each of these.
දශ·රාජ·ධර්‍මය
දශ·රාජ·ධර්‍මය, n. the ten kingly virtues, viz. දානය්,ශිලය,පරිත්‍යාගය,සෘජු ස්වභාව,මෘදු ස්ව භාව,තපස,ක්‍රෝධනොකෙරීම,හිංසානොකෙරීම, ක්‍ෂමාව,විරුඬනැති ස්වභාව See each of these.
ධ්වාංක්‍ෂමාවි
ධ්වාංක්‍ෂමාවි, see කළුකැම්මේරිය.
නක්‍ෂමාරෝග
නක්‍ෂමාරෝග, see ඉඳිගහ.
Random Fonts
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989

close
Please like, if you love this website