Sinhala to English Dictionary: ක්‍ෂවක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍ෂවක
ක්‍ෂවක, mustard, see අබ.
ක්‍ෂවථුව
ක්‍ෂවථුව, n. sneezing, කිඹිහිල්ල; coughing, cough, කැස්ස; irritation of the throat.
ක්‍ෂවය
ක්‍ෂවය, n. sneezing, කිඹිහීම, කිඹිහිල්ල.
පක්‍ෂ·පිරමාණය
පක්‍ෂ·පිරමාණය, n. loyalty, allegiance, fidelity, පක්‍ෂවාදිකම.
පක්‍ෂකයා, පක්‍ෂකාරයා
පක්‍ෂකයා, පක්‍ෂකාරයා, n. sidesman, partisan, පක්‍ෂවාදියා.
පාක්‍ෂික
පාක්‍ෂික, a. pert. to a part, partial, E. S.; biassed, factious, පක්‍ෂවාදි.
පාක්‍ෂිකයා
පාක්‍ෂිකයා, n. (fr. පක්‍ෂ side), partisan, පාක්‍ෂවාදියා.
පාක්‍ෂිකයා
පාක්‍ෂිකයා, n. (fr. පක්‍ෂිවැද්දා bird), fowler, පක්‍ෂවැද්දා.
පාර්‍ශවිකයා
පාර්‍ශවිකයා, n. partisan, පක්‍ෂවාදියා.
භජනයවෙනවා
භජනයවෙනවා, v. t. to side with, be attached to, adhere to, favour, ඇලුම්වෙනවා, පක්‍ෂවෙ නවා.
භජමාන
භජමාන, a. serving, favouring, පක්‍ෂවූ, sharing, පංගුකාර.
භජමානයා
භජමානයා, n. one who favours or is attached to, votary, ලැදි අය, පක්‍ෂවෙන්නා.
රාජ·පක්‍ෂික
රාජ·පක්‍ෂික, a. loyal, see රාජපක්‍ෂවාදි.
වෘක්‍ෂවාටිකාව
වෘක්‍ෂවාටිකාව, (වටිකාවgarden), grove, arboretum, ආන.
වෘක්‍ෂවිද්‍යාව
වෘක්‍ෂවිද්‍යාව, n. dendrology, ගස් පිළිබඳ විස්තරය.
Random Fonts
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
Padma Bangla Font
Padma
Download
View Count : 4141
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941

close
Please like, if you love this website