Sinhala to English Dictionary: ක්‍ෂුර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනන්ත ක්‍ෂුද්‍ර
අනන්ත ක්‍ෂුද්‍ර, a. infinitesimal, අනන්ත තරම් කුඩා වූ, පරමාණු.
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්, ad (ආකාරයෙන්), infinitesimally, පරමාණු ආකාරයෙන්.
ඉක්‍ෂුබිදාරිකා
ඉක්‍ෂුබිදාරිකා, see කිරිබදු.
ඉක්‍ෂුර
ඉක්‍ෂුර, see කටුකරඬු.
ක්‍ෂුතය
ක්‍ෂුතය, n. sneezing, කිඹිහීම, කිඹිහිල්ල.
ක්‍ෂුත්පිපාසාව
ක්‍ෂුත්පිපාසාව, n. hunger and thirst; සාපිපාසය.
ක්‍ෂුද්‍ර
ක්‍ෂුද්‍ර, a. small, minute, pigmy, tiny, කුඩා; low, insignificant, සුළු.
ක්‍ෂුද්‍ර දර්‍ශක යන්ත්‍රය
ක්‍ෂුද්‍ර දර්‍ශක යන්ත්‍රය, n. microscope.
ක්‍ෂුද්‍ර ප්‍රාණි විද්‍යාකාරයා
ක්‍ෂුද්‍ර ප්‍රාණි විද්‍යාකාරයා, n. entomologist. E. S.
ක්‍ෂුද්‍ර ප්‍රාණි විද්‍යාව
ක්‍ෂුද්‍ර ප්‍රාණි විද්‍යාව, n. entomology, කුඩා සතුන් ගැන ඇති ශාස්ත්‍රය.
ක්‍ෂුද්‍ර ප්‍රාණියා
ක්‍ෂුද්‍ර ප්‍රාණියා, n. insect, minute animal, microbe.
ක්‍ෂුද්‍ර පාදික
ක්‍ෂුද්‍ර පාදික, a. having small feet or legs, reptilian, කුඩා පාද ඇත්තාවූ.
ක්‍ෂුද්‍ර පාදිකයා
ක්‍ෂුද්‍ර පාදිකයා, n. reptile, කොට කකුල් ඇති සතා.
ක්‍ෂුද්‍ර බුද්ධි
ක්‍ෂුද්‍ර බුද්ධි, a. of small intellect, little minded, silly, බුද්ධිහීන, අමන.
ක්‍ෂුද්‍ර බුද්ධිය
ක්‍ෂුද්‍ර බුද්ධිය, n. weak understanding, silliness, අමනකම.
Random Fonts
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43811
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884

close
Please like, if you love this website