Sinhala to English Dictionary: කාචක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ධ කාචක කරණය
අර්‍ධ කාචක කරණය, v. n. semi-vitrifaction, භාග වශයෙන් වීදුරුකෙරීම.
අර්‍ධ කාචක භාවය
අර්‍ධ කාචක භාවය, n. semi-vitrifaction, මඳක් වී දුරු ආකාර ගතිය.
අර්‍ධ කාචකා, අර්‍ධ කාචකාකාර
අර්‍ධ කාචකා, අර්‍ධ කාචකාකාර, a. semivitreous, somewhat glass-like, මඳක් වීදුරු ආකාර.
කනකාචලය
කනකාචලය, n. (අචලය) golden mountain, රන්කන්ද, ap. of මහමෙර.
කාච භූතිතාව
කාච භූතිතාව, n. state of being glass, vitrescence: see කාචකතාව.
කාච, කාචක
කාච, කාචක, a. glass, glassy, hyaline, vitreous, වීදුරුවූ.
කාචකතාව, කාචතාව
කාචකතාව, කාචතාව, n. glassiness, vitreousness, වීදුරුගතිය.
කාචකය
කාචකය, n. glass, crystal, වීදුරු, පළිඟු.
කාචකාකාර, කාචාකාර
කාචකාකාර, කාචාකාර, a. glasbike, hyaloid, වීදුරු ආකාර.
කාචය
කාචය, n. glass, crystal; disease of the eye, ඇස්රෝගයක්.
ත්‍රයංශ·ඝන·කාචක
ත්‍රයංශ·ඝන·කාචක, a. consisting of a glass prism, prismatic. E. S.
ත්‍රයංශ·ඝන·කාචක·ජ
ත්‍රයංශ·ඝන·කාචක·ජ, a. produced by a glass prism, prismatic.
ත්‍රයංශ·ඝන·කාචකය
ත්‍රයංශ·ඝන·කාචකය, n. glass prism. E. S.
ස්ඵටිකාචලය
ස්ඵටිකාචලය, n. (·අචලය mountain), crystal-mountain: ap. of mount Kailāsa, see කෛලාසය.
Random Fonts
Thara Bangla Font
Thara
Download
View Count : 3319
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284

close
Please like, if you love this website