Sinhala to English Dictionary: කාන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වශ්‍යයෙන්, අ වශ්‍යලෙස
අ වශ්‍යයෙන්, අ වශ්‍යලෙස, ad. certainly, assuredly, positively, සත්තකලෙස, ඒකාන්තයෙන්ම.
අග්නි ගර්‍භය
අග්නි ගර්‍භය, n. lit. fire-womb, viz., crystal, පළිඟු; the sun-stone, supposed to contain solar heat, සූර්‍ය්‍යකාන්තය.
අඩප්පරය
අඩප්පරය, n. mumps, ඈකාන්සාව.
අනු කර්‍ෂත්‍වය
අනු කර්‍ෂත්‍වය, n. polarity, magnetism, කාන්දම් ගුණය.
අනු ධ්‍යාන
අනු ධ්‍යාන, a. solicitous, anxious, කාන්සාවු. E. S.
අනු ධ්‍යානය
අනු ධ්‍යානය, n. (අනු subsequent, ධ්‍යානය reflection), solicitude, anxiety, කාන්සාව.
අ‍ර්‍කෝපලය
අ‍ර්‍කෝපලය, n. (අර්‍ක උපලය), sun-stone, sun-gem, සූර්‍ය්‍යකාන්තය.
ඈකන්සාව, ඈකාන්සාව
ඈකන්සාව, ඈකාන්සාව, n. mumps.
ඉන්දුකාන්තය
ඉන්දුකාන්තය, n. See වන්ද්‍රකාන්තය.
ඉඳු කාන්තාව
ඉඳු කාන්තාව, n. Indra's wife, viz. the moon.
උවේගය
උවේගය, n. anxiety, fear, distress, නලංගුව, කාන්සාව; betel nut, පුවක්.
උසිරණය
උසිරණය, n. magnet, කාන්දම.
ඌසි කාන්දම
ඌසි කාන්දම, n. T., magnet, කාන්දම.
එකත්
එකත්, a. E. of ඒක අර්‍ථ and ඒකාන්ත; of one meaning or purport, එක අර්‍ථයක් ඇති; positive, ඒකාන්ත.
එකැති
එකැති, a. (fr. ඒකාන්ත), positive, certain, සත් තක, ඒකාන්ත.
Random Fonts
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237

close
Please like, if you love this website