Sinhala to English Dictionary: කාන්තය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වශ්‍යයෙන්, අ වශ්‍යලෙස
අ වශ්‍යයෙන්, අ වශ්‍යලෙස, ad. certainly, assuredly, positively, සත්තකලෙස, ඒකාන්තයෙන්ම.
අග්නි ගර්‍භය
අග්නි ගර්‍භය, n. lit. fire-womb, viz., crystal, පළිඟු; the sun-stone, supposed to contain solar heat, සූර්‍ය්‍යකාන්තය.
අ‍ර්‍කෝපලය
අ‍ර්‍කෝපලය, n. (අර්‍ක උපලය), sun-stone, sun-gem, සූර්‍ය්‍යකාන්තය.
ඉන්දුකාන්තය
ඉන්දුකාන්තය, n. See වන්ද්‍රකාන්තය.
ඉඳු කාන්තාව
ඉඳු කාන්තාව, n. Indra's wife, viz. the moon.
එකැතිතිව
එකැතිතිව, ad. positively, ඒකාන්තයෙන්.
ඒකාන්ත, ඒකාන්තික
ඒකාන්ත, ඒකාන්තික, a. (අන්ත, අන්තික), real, true, positive, decisive, definite, සත්තක, නියම.
ඒකාන්තකම, ඒකාන්තතාව
ඒකාන්තකම, ඒකාන්තතාව, n. certainty, decisiveness &c.
ඒකාන්තකරනවා
ඒකාන්තකරනවා, v. t. to make true, certify, authenticate, සහතිකකරනවා.
ඒකාන්තයෙන්ම, ඒකාන්තලෙස
ඒකාන්තයෙන්ම, ඒකාන්තලෙස, ad. positively, most truly, සත්තකටම.
ඒකාන්තිකතාව, ඒකාන්තිකත්වය
ඒකාන්තිකතාව, ඒකාන්තිකත්වය, n. certitude, සත්තකකම; devotedness, intentness. E. S.
කත
කත, n. woman, ස්ත්‍රී; lustre, කාන්තිය, ray, රශ්මිය.
කතර
කතර, n. E. of කාන්තාර: bad or difficult road, අමාරුමාර්‍ගය, කාන්තාරය.
කලාඳුරුවා
කලාඳුරුවා, n. desert fly, කාන්තාර මැස්සා.
කාන්ත, කාන්තවත්
කාන්ත, කාන්තවත්, a. pleasing, lovely, මනෝඥ; beloved, හිතේසික.
Random Fonts
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964

close
Please like, if you love this website