Sinhala to English Dictionary: කාන්තා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉඳු කාන්තාව
ඉඳු කාන්තාව, n. Indra's wife, viz. the moon.
ඒකාන්ත, ඒකාන්තික
ඒකාන්ත, ඒකාන්තික, a. (අන්ත, අන්තික), real, true, positive, decisive, definite, සත්තක, නියම.
ඒකාන්තිකතාව, ඒකාන්තිකත්වය
ඒකාන්තිකතාව, ඒකාන්තිකත්වය, n. certitude, සත්තකකම; devotedness, intentness. E. S.
කත
කත, n. woman, ස්ත්‍රී; lustre, කාන්තිය, ray, රශ්මිය.
කතර
කතර, n. E. of කාන්තාර: bad or difficult road, අමාරුමාර්‍ගය, කාන්තාරය.
කලාඳුරුවා
කලාඳුරුවා, n. desert fly, කාන්තාර මැස්සා.
කාන්ත, කාන්තවත්
කාන්ත, කාන්තවත්, a. pleasing, lovely, මනෝඥ; beloved, හිතේසික.
කාන්තා
කාන්තා, see උක්.
කාන්තාර
කාන්තාර, a. desert, wild, desolate.
කාන්තාරය
කාන්තාරය, n. desert, wilderness, waste, මරු කතර.
කාන්තාරෝෂණ වාතය
කාන්තාරෝෂණ වාතය, n. (කාන්තාර උෂ්ණ), desert hot wind, simoom, ග්‍රීෂ්ම හුළඟ.
කාන්තාව
කාන්තාව, n. fair one, ශෝභන ස්ත්‍රී, woman, wife, ස්ත්‍රී.
කාන්ති නගනවා
කාන්ති නගනවා, v. to polish, burnish.
කාන්තිමත්
කාන්තිමත්, a. bright, brilliant, දීප්තිමත්.
කාන්තිය
කාන්තිය, n brilliance, lustre, glitter, light, දීප්තිය, දිලිහීම.
Random Fonts
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095

close
Please like, if you love this website