Sinhala to English Dictionary: කාන්තාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉඳු කාන්තාව
ඉඳු කාන්තාව, n. Indra's wife, viz. the moon.
කතර
කතර, n. E. of කාන්තාර: bad or difficult road, අමාරුමාර්‍ගය, කාන්තාරය.
කලාඳුරුවා
කලාඳුරුවා, n. desert fly, කාන්තාර මැස්සා.
කාන්තාර
කාන්තාර, a. desert, wild, desolate.
කාන්තාරය
කාන්තාරය, n. desert, wilderness, waste, මරු කතර.
කාන්තාරෝෂණ වාතය
කාන්තාරෝෂණ වාතය, n. (කාන්තාර උෂ්ණ), desert hot wind, simoom, ග්‍රීෂ්ම හුළඟ.
කාන්තාව
කාන්තාව, n. fair one, ශෝභන ස්ත්‍රී, woman, wife, ස්ත්‍රී.
ත්‍රි·නාඩිකා
ත්‍රි·නාඩිකා, a. bot. trinervate, තුන්නාරටි (කොළ) ත්‍රි·නේත්‍ර·කාන්තාව, n. wife of the Three-eyed one: ap. of Siva's wife.
තෙල·කාන්තාව
තෙල·කාන්තාව, n. fem. oil-seller.
දුරු·කතර
දුරු·කතර, n. difficult road, desert, කාන්තාරය.
නිර්‍ජල
නිර්‍ජල, a. waterless, arid, දියසීරාව නැති, desert, කාන්තාරය.
නිර්‍ජලය
නිර්‍ජලය, n. waterless place, desert, කාන්තාරය.
ඵල·පාකාන්තාව
ඵල·පාකාන්තාව, n. (පාක, අන්ත end), that which ends after bearing, viz. any annual plant. E.S.
භව·කාන්තාරය
භව·කාන්තාරය, n. fig. the desert or wilderness of existence (existence being regarded as an evil), සංසාරය නැමති කාන්තාරය.
මරු·කතර
මරු·කතර, n. arid desert, wilderness, කාන්තාරය.
Random Fonts
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Maya Bangla Font
Maya
Download
View Count : 3383

close
Please like, if you love this website