Sinhala to English Dictionary: කාර්‍ණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කාර්‍ය්‍ය
අ කාර්‍ය්‍ය, a. that ought not to be done, improper, අකටයුතු.
අ කාර්‍ය්‍ය චින්තක
අ කාර්‍ය්‍ය චින්තක, a. incautious, thoughtless, imprudent, අනුවණ, අප්‍රවේසම්.
අ කාර්‍ය්‍යය
අ කාර්‍ය්‍යය, n. improper act, impropriety, අයුතු ක්‍රියාව.
අග්නි කාරිකාව, අග්නි කාර්‍ය්‍යය
අග්නි කාරිකාව, අග්නි කාර්‍ය්‍යය, n. (කාරිකාව, &c., making), the maintaining of a saerificial fire; that which does it, viz, fuel, sp. ghee, ගිතෙල්.
අඩයටි දරය
අඩයටි දරය, n. (දර fr. ධර to bear), lance-bearer or god of war: ap. of කාර්‍තතිකේය.
උප කාර්‍ය්‍ය
උප කාර්‍ය්‍ය, a. that should be assisted, aid-worthy.
උභය ලෝකාර්‍ථ
උභය ලෝකාර්‍ථ, a. (අර්‍ථ), profitable for both worlds, දෙලොවට ප්‍රයෝජනවූ.
උමා පුතා
උමා පුතා, n. son of උමා ap. of කාර්‍තනිකේය.
ඒක දන්තයා, ඒක දළයා
ඒක දන්තයා, ඒක දළයා, n. single-tusker: ap. of Ganésa (ගණේශ) who lost a tusk in contest with කාර්‍තතිකේය.
ඒකාර්‍ථ
ඒකාර්‍ථ, a. (ඒක අර්‍ථ) having only one meaning, univocal, unequivocal, එක තේරුමක්ම ඇති; having one object or purpose, එක අදහසක්ම ඇති.
ඒකාර්‍ථ වාක් යුගමය
ඒකාර්‍ථ වාක් යුගමය, n. double expression of the same sense, hendiadys. E. S.
ඒකාර්‍ථ වාචකය
ඒකාර්‍ථ වාචකය, n. univocal, එක තේරුමක්ම ඇති වචනයක්.
කතරගම දෙවියෝ
කතරගම දෙවියෝ, n. Kārtikéya, the god of war, කාර්‍තතිකේය.
කඳකුමරා, කඳකුමරු
කඳකුමරා, කඳකුමරු, n. Prince Skandha, ap. of කාර්‍තතිකේය.
කාර්‍ක·වල්ලි
කාර්‍ක·වල්ලි, see ඔලිඳවැල.
Random Fonts
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132

close
Please like, if you love this website