Sinhala to English Dictionary: කාලයට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්ව
අ කල්ව, ad. untimely, unseasonably, නුසුදුසු කාලයට, නොකලට.
අ කාල, අ කාලික, අ කාල්‍ය
අ කාල, අ කාලික, අ කාල්‍ය, a. out of due time, untimely, unseasonable, කාලයට or ප්‍රස්තාවට නුසුදුසු.
අන්‍ය දෘ
අන්‍ය දෘ, ad. at another time, වෙන කාලයක.
කාකාලයා
කාකාලයා, n. raven, පර්‍වතකාකයා.
ත්‍රි·කාල·වර්‍තති
ත්‍රි·කාල·වර්‍තති, a. existing in the past, present and future, තුන්කාලයෙහි පවතින.
නවීනතර
නවීනතර, a. geol. pliocene, මෑතකාලයට අයත්.
පශ්චිම·ජනතාව
පශ්චිම·ජනතාව, n. future people, posterity, මතු කාලයේ මිනිස්සු.
මධ්‍ය·කාලීන
මධ්‍ය·කාලීන, a. mediæval, මැදකාලයට අයිතිවූ. E. S.
මුල·කාලින
මුල·කාලින, a. geol. pert. to the earliest time, archæan, මුල් කාලයට අයිති.
මුල·සත්‍වාන්‍විත
මුල·සත්‍වාන්‍විත, a. (·අන්විත), geol. paleozoic, eozoic, මුල්කාලයේ සතුන් සහිත.
වස්සාවාසය
වස්සාවාසය, n. (වස්ස ආවාසය), B. P.'s place of residence in the rainy season. වැහිකාලයේ නවාතැන.
ශීත·කාලීන
ශීත·කාලීන, a. pert. to winter, wintry, hibernal, ශීත කාලයට අයිතිවූ.
ශෘකාලයා, ශෘගාලයා
ශෘකාලයා, ශෘගාලයා, n. jackal, නරියා; rogue, තක්කඩියා· coward, බයගුල්ලා.
සාමයික
සාමයික, a. (fr. සමය), seasonable, කාලයට සුදුසු; temporary, තාවකාලික; punctual. E. S.
Random Fonts
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501

close
Please like, if you love this website