Sinhala to English Dictionary: කාශ්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත
අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත, a. not made public, not manifest, latent, secret, private, obscure, ප්‍රසිඬනැති, ප්‍රකාශනැති, ගුප්ත, රහස්.
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව, n. non-publicity, obscurity, secretness, latency, ප්‍රසිඬනැතිකම, රහස්කම.
අ ප්‍රකටලෙස, අ ප්‍රකාශයෙන්, අ ප්‍රකාශලෙස
අ ප්‍රකටලෙස, අ ප්‍රකාශයෙන්, අ ප්‍රකාශලෙස, &c., ad. privately, obscurely &c., අප්‍රසිඬයෙන් &c.
අ ව්‍යක්තතාව
අ ව්‍යක්තතාව, n. indistinotness &c., අප්‍රකාශකම; illiteracy, නුගත්කම.
අනනුයොන
අනනුයොන, n. a question. ප්‍රකාශයක්, ඇහීමක්.
අබ්භෝකාසිකාංගය
අබ්භෝකාසිකාංගය, n. P. of අභ්‍යවකාශිකාංගය.
අභ්‍යවකාශය
අභ්‍යවකාශය, n. (අභි අවකාශය), open place, out of doors, එළිමහන.
අව කාශදෙනවා
අව කාශදෙනවා, v. to give permission, permit, අවසර දෙනවා.
අව කාශය, අව කාසය
අව කාශය, අව කාසය, n. leisure, interval; opportunity, scope, ඉඩ; space, the sky (for ආ කාශය).
අවකාශකරනවා
අවකාශකරනවා, v. t. to clear space or make room, to make empty, හිස් කරනවා; finish, complete, තීන්දු කරනවා.
ආකාශ චර
ආකාශ චර, a. moving in the sky or air (as birds &c.), ආකාශයෙහි යන.
ආකාශ ජ
ආකාශ ජ, a. produced in or arising from the sky or air, ආකාශයෙන් අටගන්න or අටගත්.
ආකාශ ධාතුව
ආකාශ ධාතුව, n. the sky as an element or permanence, අහස, element of air, වාතය; space, ආකාශය.
ආකාශ, ආකාශිය, ආකාස
ආකාශ, ආකාශිය, ආකාස, a. sky, aerial.
ආකාශය, ආකාසය
ආකාශය, ආකාසය, n. sky, අහස, atmosphere, පවන.
Random Fonts
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751

close
Please like, if you love this website