Sinhala to English Dictionary: කැටි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතකැටීයා
අතකැටීයා, Xylopia parvifolia (Anon.).
අනු ගමනය
අනු ගමනය, n. following, travelling with, අනුව –කැටුව – යාම.
අනු ගාමික
අනු ගාමික, a. accompanying, attendant, sequential, resulting (reward of merit), යමකින් අටගන්න, කැටුවයන (ඵල විපාක).
අනු ගාමිකයා
අනු ගාමිකයා, n. one who accompanies, a follower, අනුව – කැටුව – යන්නා.
අනු චර
අනු චර, a. going about with, accompanying, serving, කැටුව යන, සේවයකරන.
අනු චරයා
අනු චරයා, n. companion, follower, attendant, servant, කැටුව යන්නා, සේවකයා.
අනු දුතයා
අනු දුතයා, n. (අනු with) escort, attendant, කැටුව යන්නා, chaperon. E. S.
අනු යාත්‍ර
අනු යාත්‍ර, a. going with, accompanying, consequent, consecutive, අනුව-කැටුව-යන, legitimate (inference), නිසිවු.
අනු යායි
අනු යායි, n. follower, කැටුව යන්නා, attendant, servant, මෙහෙකරුවා.
අනු ෂංගය
අනු ෂංගය, n. result, sequence, කැටුව සිඬවීම or සිඬවන දේ, ඵලෝදය.
අනු ෂංගික
අනු ෂංගික, a. sequential, consequent, කැටුව සිඬවෙන (see අනුයාත්‍ර).
අනුයාත
අනුයාත, a. gone with, accompanying, consequent, කැටුවගිය, කැටුවයන.
අනුව
අනුව, post. with, together with, කැටුව, සමඟ; after, පස්සේ.
අනුව යනවා
අනුව යනවා, or එනවා, v. to go or come with, accompany, කැටුව යනවා or එනවා; follow, පස්සේ යනවා.
ඉන්ද්‍ර නීල මාණික්‍යය, ඉන්ද්‍ර නීලය
ඉන්ද්‍ර නීල මාණික්‍යය, ඉන්ද්‍ර නීලය, n. sapphire, නිල් කැටය.
Random Fonts
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517

close
Please like, if you love this website