Sinhala to English Dictionary: කැත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශික්ෂිතකම, අශික්ෂිතතාව
අ ශික්ෂිතකම, අශික්ෂිතතාව, n. state of being untrained; indecency &c., obscenity, කැතකම &c.
අ සික්කිතයා
අ සික්කිතයා, n. filthy or vile person, කැතයා, නීචයා.
අනල
අනල, n. fire, ගින්න; bile, පිත; the god Agni, අගනිදෙවියා; the Pleiads, කැතිනැකත.
එකැති
එකැති, a. (fr. ඒකාන්ත), positive, certain, සත් තක, ඒකාන්ත.
එකැතිතිව
එකැතිතිව, ad. positively, ඒකාන්තයෙන්.
කඩකැත්ත
කඩකැත්ත, n. razor, දැළිපිහිය; pl. කඩකැති.
කැත, කැතකම
කැත, කැතකම, n. dirt, filth, filthiness &c.
කැතකරනවා
කැතකරනවා, v. t. to dirty, foul, render filthy; v. i. evacuate the bowels.
කැතයා
කැතයා, n filthy, person, beast; shabby or mean person.
කැතලෙස
කැතලෙස, ad. filthily &c.; shabbily, nastily.
කැත්
කැත්, a. E. of ක්ෂත්‍රිය: noble by birth, royal, රාජ.
කැත් කත, කැත් කල
කැත් කත, කැත් කල, n. fem. E. of ක්ෂත්‍රිය කාන්තා: (කත, කල, woman), queen, රාජස්ත්‍රිය.
කැත් කුලය, කැත්වග
කැත් කුලය, කැත්වග, n. royal lineage, royal race, රාජවංශය.
කැත් ලිය
කැත් ලිය, n. (ලිය woman): see කැත්කත.
කැත්ඇඹිල්ල
කැත්ඇඹිල්ල, Aberia Gardneri (Bix.).
Random Fonts
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2862
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
Padma Bangla Font
Padma
Download
View Count : 4142
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2278
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006

close
Please like, if you love this website