Sinhala to English Dictionary: කැඳවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනාරාධිත
අනාරාධිත, a. (අන් ආ:), uninvited, නොකැඳවන ලද.
අමතනවා
අමතනවා, v. to think, expect, කල්පනාකරනවා; think out or invent, යොදනවා, උපදවනවා; invite, කැඳවනවා; pret. ඇමතුවා; v. n. ඇම තීම.
ආ රාධනාකරනවා
ආ රාධනාකරනවා, v. to invite, කැඳවනවා; effect, ඉෂ්ට කරනවා.
ආ රාධනාව
ආ රාධනාව, n. invitation, කැඳවීම; request, ඉල්ලීම.
ආ රාධිත
ආ රාධිත, a. invited, කැඳවනලද; effected; propitiated, worshipped; ඉෂ්ටකරනලද &c.
ආමන්ත්‍රණ පත්‍රය
ආමන්ත්‍රණ පත්‍රය, n. note of invitation; requisition; කැඳවීමේ පත්‍රය.
ආමන්ත්‍රණය
ආමන්ත්‍රණය, n. calling, inviting, invitation, කැඳවීම, ආරාධනාව; addressing, යමෙකුට කථා කෙරීම.
ආමන්ත්‍රණයකරනවා
ආමන්ත්‍රණයකරනවා, v. to call, invite, කැඳවනවා.
ආමන්ත්‍රිත
ආමන්ත්‍රිත, a. called, invited, කැඳවනලද.
ආරාධනය
ආරාධනය, n. gaining, accomplishment, සිදු කෙරීම; worshipping, නමස්කාරකෙරීම; propitiating, satisfying, සතුටුකෙරීම; invitation, කැඳවීම.
ආහ්වානය
ආහ්වානය, n. calling, invitation, කැඳවීම summons, සිතාසිය.
ඇමතීම
ඇමතීම, v. n. අමතනවා: thinking, සිතීම; expecting, බලා සිටීම; inviting, කැඳවීම.
ඇමතුම
ඇමතුම, n. calling, invitation, අඬගැසීම, කැඳවීම.
කැන්දනවා
කැන්දනවා, v. See කැඳවනවා.
කැන්දා
කැන්දා, p. pl. of කැන්දනවා, for කැඳවා.
Random Fonts
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website