Sinhala to English Dictionary: කැපීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂි ගෝල ‍ජේදනය, අක්ෂි ජේදනය
අක්ෂි ගෝල ‍ජේදනය, අක්ෂි ජේදනය, n. ophthalmotomy, ඇස්ගුළිය කැපීම.
අන්ත්‍ර ඡේද්‍යය
අන්ත්‍ර ඡේද්‍යය, n. enterotomy, බඩවැල් කැපීම.
අව කැපීම
අව කැපීම, v. n. of අවකපනවා: inauspicious utterance, අහේතු බස.
අස්ථි ඡේද්‍යය
අස්ථි ඡේද්‍යය, n. osteotomy, ශරීරයේ ඇට or ඇටයක් කැපීම.
ආ චේඡ්දනය, ආ චේඡ්දය
ආ චේඡ්දනය, ආ චේඡ්දය, n. (ඡේද, fr. ඡිද් to cut), cutting, a cut, කැපීම, සිඳීම.
ආහාර නාල ඡේද්‍යය
ආහාර නාල ඡේද්‍යය, n. esophagotomy, ගෙලය කැපීම.
ඌර්‍ඬව කණ්ඨ ජේදනය
ඌර්‍ඬව කණ්ඨ ජේදනය, n. laryngotomy, උගුරේ මුදුන කැපීම.
කපනවා
කපනවා, v. t. to cut; හරහට කපනවා: lit. to cut across, and also to move a thing first by one side and then by the other; pret. කැපුවා; v. n. කැපීම.
කර්‍තනය
කර්‍තනය, n. cutting, කැපීම.
කල්පනය
කල්පනය, n. cutting, කැපීම; composing, inventing; comparing. E. S.
කැපීම
කැපීම, v. n. of කපනවා and කැපෙනවා: cutting, cut.
කෞක්ෂ ‍ජේද්‍යය
කෞක්ෂ ‍ජේද්‍යය, n. gastrotomy, බඩකැපීම.
ගභී·ඡේදනය
ගභී·ඡේදනය, n. hysterotomy, ගැබ කැපීම.
ග්‍රීවා·නාඩි·ඡේද්‍යය
ග්‍රීවා·නාඩි·ඡේද්‍යය, n. tracheotomy, උගුරුදණ්ඩ කැපීම.
ගුල්ම·ඡේදනය
ගුල්ම·ඡේදනය, n. splenotomy, බඩදිව කැපීම.
Random Fonts
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872

close
Please like, if you love this website