Sinhala to English Dictionary: කැමති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කමැති
අ කමැති, a. for අ කැමති: unwilling, reluctant, disinclined, averse.
අ නිෂ්‍ට ඵල
අ නිෂ්‍ට ඵල, n. pl. undesired results, punishment, කැමතිනැති ඵල, දඬුවම.
අ ප්‍රිය
අ ප්‍රිය, a. displeased, averse, reluctant, කැමති නැති; disagreeable, unpleasant, ප්‍රසන්න ගති යක් නැති.
අනභි කාමික
අනභි කාමික, a. (අභි emp.), undesirous of, unwilling, involuntary, ආශානැති, කැමතිනැති. E. S.
අනභිමත
අනභිමත, a. undesired, කැමතිනැති; disapproved. E. S.
අන්තිම කැමති පත්‍ර ආදායම
අන්තිම කැමති පත්‍ර ආදායම, n. probate duty.
අන්තිම කැමති පත්‍ර ශාලාව
අන්තිම කැමති පත්‍ර ශාලාව, n. probate court.
අන්තිම කැමති පත්‍රය
අන්තිම කැමති පත්‍රය, or අන්තිම කැමැත්ත, n. last will and testament.
අනු දන්නවා
අනු දන්නවා, v. to consent, permit, කැමති වෙන වා or ඉඩදෙනවා; pret. අනුදත්තා.
අභි ප්‍රේත
අභි ප්‍රේත, a. meant, intended, අභිප්‍රායකරනලද, wished, කැමතිවූ.
අභි මත
අභි මත, a. very pleased or willign; desired; ඉතා ප්‍රසන්නවූ, කැමතිවූ.
අභි මතවෙනවා
අභි මතවෙනවා, v. i. to will, wish, long, කැමති වෙනවා, ආශාවෙනවා; approve, මනාපවෙනවා. E. S.
අභි රත
අභි රත, a. much desired, longed for, ඉතා කැමති වූ (දේ).
ඉච්ජක
ඉච්ජක, a. wishing, desiring, කැමති, ආශාවෙන.
ඉටු
ඉටු. a. E. of ඉෂ්ට: desired, කැමතිවූ; accomplished ඉෂ්ටවූ; beloved, ප්‍රිය; good, යහපත්.
Random Fonts
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047

close
Please like, if you love this website