Sinhala to English Dictionary: කැලී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අරණ්‍ය ජ
අරණ්‍ය ජ, a. forest-born, produced in a forest, වනයෙහි හට ගත්, වන, කැලෑ.
ආ වර්‍තතනය
ආ වර්‍තතනය, n. turning &c., කැලැත්තීම; revolving, කැරකීම; bending back පස්සට නැමීම.
ආරණ්‍ය දුර්‍ගය
ආරණ්‍ය දුර්‍ගය, n. difficult jungle road, jungle, defile, කැලෑමග.
ආරණ්‍ය,ආරණ්‍යක
ආරණ්‍ය,ආරණ්‍යක, a. forest, wood, sylvan, wild, කැලෑ,වන.
ආරණ්‍යය
ආරණ්‍යය, n. forest, wood, wilderness, වනය, කැලෑව,වනාන්තරය.
ආලෝලය
ආලෝලය, n. shaking, agitation, චංචලය, කැලඹීම.
ඇර
ඇර, n. confusion, consternation, වියවුල, කැලඹීම
ඇලලීම, ඇලලුම
ඇලලීම, ඇලලුම, v. n. o‍f ඇලලෙනවා and අල ලනවා: agitation, excitement, චංවලය, කැලඹීම.
ඇලලෙනවා
ඇලලෙනවා, v. i. to be tossed about, agitated, චංචලවෙනවා, කැලඹෙනවා; pret. ඇලලුනා.
ඉලුව
ඉලුව, n. jungle, forest, කැලය: multitude, සමුහය.
කන්‍දාරිෂ්ටා
කන්‍දාරිෂ්ටා, see ගස්කැලිය.
කලංක ජනක
කලංක ජනක, a. producing stains or stigmas, stigmatic, කැලල්කරන.
කලංකය
කලංකය, n. spot, ලපය, mark, stain, කැලල, rust, මලකඩ; stigma, blemish, පැල්ලම; abuse, ගර්‍හාව.
කලතනවා, කලත්තනවා
කලතනවා, කලත්තනවා, v. t. to stir about (as a liquid); pret. කැලතුවා, කැලත්තුවා; v. n. කැලතීම, කැලත්තීම.
කලඹනවා
කලඹනවා, v. t. to put to confusion, agitate, dismay, alarm; pret. කැලඹුවා; v. n. කැලඹීම.
Random Fonts
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117

close
Please like, if you love this website