Sinhala to English Dictionary: කෑම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛාද්‍ය
අ ඛාද්‍ය a. not to be eaten; not edible; කෑමට සුදුසු.
අ පථ්‍යාහාරය
අ පථ්‍යාහාරය, n. (ආහාරය), unwholesome or improper food, අගුණ කෑම.
අ පෝෂණ, අ පෝෂ්‍ය
අ පෝෂණ, අ පෝෂ්‍ය, a. innutritious, not nourishing, අසාර (කෑම). E. S.
අ ලජ්ජිකයා, අලජ්ජියා
අ ලජ්ජිකයා, අලජ්ජියා, n. shameless person, ලජ්ජානැත්තා; glutton, කෑදරයා.
අන්තමය
අන්තමය, a. made from food, composed of food, කෑමෙන් සෑදුණු.
අන්න පාන
අන්න පාන, n. food and drink, කෑමබීම.
අන්න ශේෂ
අන්න ශේෂ, n. pl. leavings of food, orts, offal, ඉතුරැ කෑම.
අන්නය
අන්නය, n. boiled rice, බත, food, ආහාරය කෑම.
අප තර්‍පණය
අප තර්‍පණය, n. non-satisfaction, සතුටුනොවීම; fasting (in illness), කෑමනොකාඉඳීම, නිරාහාරය.
අභ්‍යවහාරය
අභ්‍යවහාරය, n. (අභි, අව away, හාරය taking), partaking, eating අනුභවකිරීම, කෑම.
අමදු
අමදු, n. eating, feeding, කෑම.
අමිය, අමියුම
අමිය, අමියුම, v. n (of අමියනවා), the act of eating, කෑම, viz. අනුභව කිරීම.
අමියු
අමියු, v. adj pret. (of අමියනවා), ate, eaten, කෑවාවූ.
අලුප
අලුප, n. a small piece, bit, fragment, කුඩා කෑල්ල.
අලුමුසුව
අලුමුසුව, n. Port., breakfast, උදේකෑම.
Random Fonts
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307

close
Please like, if you love this website