Sinhala to English Dictionary: කිමි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කදෝ කිමි රුපු
කදෝ කිමි රුපු, n. lit. enemy of the firefly: ap. of the sun, ඉර.
කදෝ කිමියා, කදෝ පැණියා
කදෝ කිමියා, කදෝ පැණියා, n. E. of ඛද්‍යෝත කෘමි, ප්‍රාණ: firefly, කණමැදිරියා.
කම්කිම්ද
කම්කිම්ද, inter. pron. what matters (it)?
කිමපුරුෂයා
කිමපුරුෂයා, n. horse-headed centaur: see කින්නරයා.
කිමි ජය
කිමි ජය (කෘමි ජය), n. produce of an insect, viz. lac, E. S.; aloe wood, අඟුරු.
කිමිදිනවා
කිමිදිනවා, v. to dive; pret. කිමිද්දා or කිමිදුණ; p. pl. කිමිද; v. n. කිමිදීම.
කිමිදුම්කාරයා
කිමිදුම්කාරයා, n. diver.
කිමියා
කිමියා, n. E. of කෘමියා; worm, insect, පණුවා; small monkey.
කිමිලොම්
කිමිලොම්, n. silk fibre, පටනුල්.
කිමෙක්ද, කිම්ද
කිමෙක්ද, කිම්ද, inter. pron. what, මොකද.
කුමුදවනවා
කුමුදවනවා, v. to remove කු, viz. to rinse the mouth; pret. කිමිදෙවුවා.
කුමුදිනවා
කුමුදිනවා, v. to dive, plunge in, කිමිදිනවා: pret. කිමිද්දා; p. pl. කිමිද; v. n. කිමිදීම.
ප්ලවය
ප්ලවය, n. jumping, leaping, පැනීම, plunging, galloping, පිම්මේ යාම; swimming, පීනිම, diving, කිමිදීම; raft, float, පහුර; long accent or protraction of a sound or sentence; declivity, පල්ලම; 36th year of the Indian cycle of sixty.
ප්ලවයා
ප්ලවයා, n. leaper, plunger, පනින්නා &c. ap. of the monkey or frog or duck or diver bird, පනින or කිමිදින සතෙක්.
මුතු·කිමිදිනවා
මුතු·කිමිදිනවා, v. to dive for pearls.
Random Fonts
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2500

close
Please like, if you love this website