Sinhala to English Dictionary: කිත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වචනීය
අ වචනීය, a. unspeakable, inexpressible, unutterable, ineffable, කිය නොහැකිවූ, කිය නො හැකිතරම්.
අ සික්කිතකම
අ සික්කිතකම, n. foulness &c., පිළිකුල්කම &c.
අ සික්කිතයා
අ සික්කිතයා, n. filthy or vile person, කැතයා, නීචයා.
අක් කිත්ත, අක් කිනිත්ත
අක් කිත්ත, අක් කිනිත්ත, n. (අක් ඉත්ත), terminal catkin or sprig.
අකිත්
අකිත්, P. අකිතර්‍ත, n. See අකීර්‍තතිය. Bot.
අකිත්
අකිත්, jasmine, Jasminum Sambac, පිච්ච; Trichodesma zeylanicum.
අතික්, අතිමුත්
අතික්, අතිමුත්, see අකිත්.
අතිමුක්ත
අතිමුක්ත, a creeper, see අකිත් and ගැටපිච්ච.
ඇටිකිත්තා
ඇටිකිත්තා, n. small kind of frog.
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය, n. dispensatory, චිකිත්සා පොත.
කටු·කිතුල්
කටු·කිතුල්, thorny kitul, Oncosperma fasciculatum (Palmœ).
කනකිති
කනකිති, see එළබටු.
කිතක
කිතක, a. gram. verbal: see කෘදන්ත.
කිතල
කිතල, a sp. of plantain, see කෙසෙල්.
කිතලා
කිතලා, n. water-cock, gallicrex c increa, වලි කුකුළා; also Indian bluecoat, porphyris polliocephalus.
Random Fonts
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
Wije 5 Square Thin Letters Bangla Font
Wije 5 Square Thin Letters
Download
View Count : 3520
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788

close
Please like, if you love this website