Sinhala to English Dictionary: කියමන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භාව වාචකය
අ භාව වාචකය, n. gram. a negative, privative, නැත යන අර්‍ථ ඇති කියමන.
අති වාක්‍ය, අති වාදය
අති වාක්‍ය, අති වාදය, n. harsh language, abuse, රෞද්‍ර කියමන, බැණුම.
අතිශයෝක්ත වාක්‍යය
අතිශයෝක්ත වාක්‍යය, n. redundant expression, pleonasm, වැඩිතරම්වූ කියමන.
ආ ඛ්‍යාතය
ආ ඛ්‍යාතය, n. expression, utterance, කියමන; gram. conjugation or verb, ක්‍රියාපදය.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
උක්තිය
උක්තිය, n. the saying, utterance, speaking, speech, කියමන, කීබස.
උපමාකීම
උපමාකීම, v. n. uttering similes &c.; simile, proverb, උපමා කියමන.
කියමන
කියමන, n. saying, expression, phrase; statement.
ද්ව්‍යථි·වාචකය
ද්ව්‍යථි·වාචකය, n. equivoke, දෙඅථි කියමන.
දුර්‍භාෂිතය
දුර්‍භාෂිතය, n. wrong or low or bad language, වැරදි කියමන, නපුරුකථාව.
නි·වේදනය
නි·වේදනය, n. address, කථාව; information, දැන්වීම; statement, කියමන.
පූර්‍ව·පක්‍ෂය
පූර්‍ව·පක්‍ෂය, n. first-half of a lunar month; the first part or side of an argument, first proposition, protasis, මුල් කියමන.
භායණය
භායණය, n. (භාෂ් to speak), speaking, speech, utterance, declaration, බස, කියමන.
භාෂිතය
භාෂිතය, n. what is said, utterance, statement, කී දේ, කියමන.
වැදැරීම, වැදැරුම
වැදැරීම, වැදැරුම, v. n. of වදාරනවා: saying, telling, කීම; utterance, කියමන.
Random Fonts
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319

close
Please like, if you love this website