Sinhala to English Dictionary: කුද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍ම, අ කර්‍ම ශීලි
අ කර්‍ම, අ කර්‍ම ශීලි, a. without occupation, inactive, idle, අලස; demeritorious, කුසල් නැති.
අ කිටනතාව
අ කිටනතාව, n. destitution, poverty (often voluntary), &c.; කිසිත් නැතිකුම, &c.
අ කුටිල.
අ කුටිල. a. ingenuous, unfeigned, upright, honest, අවංක.
අ කුටිලත ව
අ කුටිලත ව, n. ingenuousness, &c., honesty, අවංකකම.
අ කුඩා
අ කුඩා, a. not small, great, කුඩානැති, ලොකු.
අ කුත්සිත
අ කුත්සිත, a. uncensured, unreproached, නිවරදි, not despised, respectable, නම්බුකාර.
අ කුදුනුව
අ කුදුනුව, n. curtain, screen, veil, තිරය.
අ කුප්‍යය
අ කුප්‍යය, n, (කුප්‍ය base metal), unalloyed metal, viz. gold or silver, රන් රිදී.
අ කුලීන
අ කුලීන, a. low-born, low-caste, plebeian, අඩු ජම්මක්කාර.
අ කුලීනයා
අ කුලීනයා, n. mas. low-caste person, plebeian, අඩු ජම්මක්කාරයා.
අ කුශල
අ කුශල, a. demeritorious, කුසල්නැති; unhappy, කාලකණ්ණි; inexpert, අසමර්‍ථ.
අ කුසල
අ කුසල, n. demerit; misfortune or affliction. as the result of demerit in a former existence, අවාසනාව.
අ ගුණ වාදි
අ ගුණ වාදි, a. censorious, uncharitable, defamatory, යමෙකුගේ අගුණ කියන.
අ ජටාකාසය
අ ජටාකාසය, n. (ජට crowded, thick, ආකා සය), unclouded sky, clear sky, serene sky, වලාකුල් නැති අහස.
අ ජේය
අ ජේය, a. unconquerable, invincible, impregnable, indefeasible, (යමෙකුට) පරාදකළ නො හැකිවූ.
Random Fonts
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2516

close
Please like, if you love this website