Sinhala to English Dictionary: කුරුළු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය, n. (of birds' eggs) oology, (කුරුළු) බිජු පිළිබඳ ශාස්ත්‍රය.
කුරුඇල්·වී, කුරුමා·වී, කුරු·වී, කුරුළු·තුඩු·වී
කුරුඇල්·වී, කුරුමා·වී, කුරු·වී, කුරුළු·තුඩු·වී, sp. of paddy, විශේෂ වී වර්‍ග.
කුරුල්ලා
කුරුල්ලා, n. bird. For adj. and compounds: see කුරුළු.
කුරුළු
කුරුළු, a. bird-; young.
කුරුළු කූඩුව
කුරුළු කූඩුව, n. bird-cage.
කුරුළු කොටුව, කුරුළු ගේ
කුරුළු කොටුව, කුරුළු ගේ, n. aviary.
කුරුළු ගොයා
කුරුළු ගොයා, n. falcon, kite, harrier; pl. කුරුළුගොයි.
කුරුළු බොක්ක
කුරුළු බොක්ක, n. bird's maw, craw.
කුරුළුවා
කුරුළුවා, n. bird, කුරුල්ලා; little lad. කුඩා කොල්ලා.
කුල්‍ලා
කුල්‍ලා, n. hawk or kite, කුරුළුගොයා.
කුලායිකාව
කුලායිකාව, n. aviary, කුරුළුකොටුව.
චිල්‍ලී
චිල්‍ලී, n. Bengal kite, falco cheela, කුරුළුගොයා; a cricket, කෑරැස්සා.
තුරු·රැව්, තුරු·හඬ
තුරු·රැව්, තුරු·හඬ, n. sound of a drum, හේවි සිය, බෙරහඬ; voice of a bird, කුරුළුහඬ.
ද්වි·ජ·ගණයා
ද්වි·ජ·ගණයා, n. pl. flocks of birds, කුරුළු රැළ.
දිය·කුරුළු
දිය·කුරුළු, a. grallatorial, ජලපක්‍ෂි.
Random Fonts
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244

close
Please like, if you love this website